මේක සැබෑ අත් දැකීමක් නම්,අපූරුවට කෙටියෙන් මෙවන් අවස්ථාවක්දී හිතේ නැගේන සිතුවිලි ගෙනල්ලා තියෙනවා කිව්වොත් හරි......ඒත්,ඇත්ත නියමිත කාලෙදි තමන්ට සෙනෙහස දක්වන පියා,තවත් සෙනෙහසක් සොයා දෙන්නේ.........තමන්ගේ දුව එපා වී නොව ඒ ආදරයට තවත් පියවරක් ඉදිරියට ගෙනයන්න සවිමත් අත්තිවාරමක් ගොඩනගන්න කියලයි...