OMG!!!! thilzz!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක මෙහෙම දාන්න එපා බන්ස්....මාව පත්තුවෙලා ගියා..............!!!!!:no::no:

    මම ඉතාමත් ගෞරව කරන එළකිරි සොයුරිය, තිල්ස්.........
    තව තවත් හොද ම කරන්නට ශක්තිය සහ ධෛර්යය ලැබේවා......!!!!!!


    "සියක් ආයු ලැබ - මගෙත් ආයු ගෙන - මටත් වඩා කල් ඔබ ජීවත් වේවා...!!!!!
    මෙතේ බුදුන් කළ - ලොවේ උතුම් ළද - විශාකාව වේවා.....!!!!!!"
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Congratulations_blink.gif
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    congratulation_graphics_3.gif

    සුභ පැතුම් තිල්ස්...හදවතින්ම......
    එළකිරියෙ මම දැක්ක
    තවත් පරහිතකාමී කෙල්ලෙක්...

     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කන්ග්‍රට්ස් මචන්!! උඹට තව ඉස්සරහට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බන්!!