1. nishuek

    පුංච් කවි

    හිනාවක්.. මට.. දෙන්න.. වින්ද.. දුකක්.. අප්පච්චි....
  2. nishuek

    පුංච් කවි

    ඉන්නට.. බෑ.... බල.. බල... තනියම... මෙහෙම....
  3. nishuek

    පුංච් කවි

    එහෙම.... කියලා...... පුලුවන්ද.... බැහැයි... කියලා....... කොහොමද.......
  4. nishuek

    පුංච් කවි

    Kawadda Kothanada Kohomada Ridenawada Dan Hodada
  5. nishuek

    පුංච් කවි

    BUmPiNg
  6. nishuek

    පුංච් කවි

    හැඩ........ වැඩ........... දම....... දම...... කවිකම... එලියට.... count......කරපල්ලා....
  7. nishuek

    පුංච් කවි

  8. nishuek

    පුංච් කවි

    Thank you machan
  9. nishuek

    පුංච් කවි

    රත්තරං.. කිව්වට... මම... ඇත්තටම... ඇය.. පිත්තල...
  10. nishuek

    පුංච් කවි

    thank you sana...
  11. nishuek

    පුංච් කවි

  12. nishuek

    පුංච් කවි

    3වීල් එකක දැක්කෙ.. සමනලුන්ට.. ආස‍යි.. නම්.. දලඹුවන්න.. ආදරේ.. කරන්න...
  13. nishuek

    පුංච් කවි

    ELA.. KOLLA..
  14. nishuek

    පුංච් කවි

    මතක්වෙලා... උනුහුම... කොලඹදි.. මම.. පිච්චෙනවා.. අම්මේ...
  15. nishuek

    පුංච් කවි

    මතක්වෙලා... උනුහුම... කොලඹදි.. මම.. පිච්චෙනවා.. අම්මේ...
  16. nishuek

    පුංච් කවි

    ගොරොසු.. අතින්.. රස.. කේක්.. කවපු.. අප්පච්චි...
  17. nishuek

    පුංච් කවි

    උන්.. මහන.. ඇදුම්.. උන්ටම.. විකුනන.. කටුනායක...
  18. nishuek

    පුංච් කවි

    දුන්නට.. ඇය.. අත.. දුන්නෑ.. ඇය.. හිත...
  19. nishuek

    පුංච් කවි

    මචන්ලා මට පොඩි දෙයක් හිතුනා..අපි පුන්ච් කවි ටිකක් දාමුද..හැබැයි මචන්ලා හැම කවියෙම තියන්න ඔනේ උපරිම වචන 6 යි. 6ට වැඩියෙන් බෑ.ඔක විතර‍යි කොන්දෙසියකට තියෙන්නෙ...උබලට හිතෙනෙ ඔන දෙයක් වචන 6කට කැටි කරලා මෙතන දාපල්ල...බැරිනම් නිකන් ඉදපල්ලා මට බනින්නැතුව.. එහෙනම් මෙහෙම පටන්ගමු..... ආදරේ... ඇය... මට...

    No contents