පරපීඩකකාමය සහ ස්වපිඩකකාමය කියන්නෙ ලොකු වපසරියක් තියන subject එකක් ..ඔක අපි හිතුවට අපෙ ගාව නෙ කියලා ගොඩ දෙනෙක් ගාව තියනවා..එක එක මට්ටම් වලින්....අනික මෙක කමුකත්වය විතරක් නෙවේයි...සමහර අවස්තාවලදි මිනිස්සු පරපීඩිකත්වය සහ ස්වපිඩිකත්වය පාවිච්චිකරනවා...අපිට දැන් ගොඩක් music video බලගන්න පුලුවන්...ඉලගට...