Planet X Nibiru(2012 ලෝක විනාශයේ ඇත්ත නැත්ත)

duresh

Member
May 17, 2007
188
11
0
Planet X Nibiru(2012 ලෝක විනාශයේ ඇත්ත නැත්ත)

අටුවා ටීකා නැතිව කතාව කෙලින්ම කියන්නම්. මේ කියන්න යන්නේ 2012 ලෝකෙට වෙනවයි කියන දේට වැඩිම ප්‍රතිශතයක් ඇති කතාවක් ගැන. කතාවේ ඇත්ත නැත්ත මම දන්නේ නැ. ඒ වුනත් මේ කතාව ඇහුවම ලේසියකට අසත්‍යයි කියලා බැහැර කරන්නත් බැ.

ලෝකේ පවතින අසාමාන්‍ය කාලගුනික , දේශගුනික තත්ව වලට හේතුවත් මේ Planet X Nibiru කියලා තමයි කියන්නේ.

Planet X Nibiru කියන්නේ තවත් සූර්‍යා කෙනෙක්. එයාගේ ගුරුත්වාකර්ශනයටයි අපේ සූර්‍යා ගේ ගුරුත්වාකර්ශනයටයි එක පාර අහු වීම නිසාලු මේ අයහපත් තත්ව වලට අපිට ලක් වෙන්න වෙලා තියෙන්නේ.

අවුරුදු 3600 සැරයක් මේ Nibiru ගේ ගමන් පතය අපේ පෘතුවිය ලගින් වැටෙන බව හොයාගෙන තියෙනවා. ගනනය කිරීම් වලට අනුව මුකුත් වෙනසක් සිදු නොවුනොත් 2012 දෙසැම්බර් 21 වෙනිදා හරියටම පෘතුවිය, අපේ හිරුත් Nibiru ත් මැදට එනවලු. එතකොට ගුරුත්වාකර්ශන 2 කට මැදිවෙන පෘතුවිය දවස් 3 කට කැරකීම නවතිනවා කියලා ගනන් බලලා තියනවා.

දැනටත් අපි මේ ගේ ගුරුත්වාකර්ශනයට අහුවෙලා ඉන්නේ. හරියටම කිව්වොත් මෙයාගේ බලපැම 2007 ජූලි මාසේ ඉදන් 2014 ජූලි මාසේ වෙනකන් තියනවලු. උච්චතම අවස්තාව තමයි 2012 දෙසැම්බර් 21 වෙන්නේ. ගනනය කිරීම් වැරදිනම් 2013 පෙබරවාරි 13 දක්වා දීර්ග වෙන්න පුලුවන් කියලත් කියනවා.

නාස එකේ ගනන් බැලීම් අනුව මේ හේතුවෙන් පෘතුවියෙන් 2/3 ක ජීවින් තුරන් වෙනවලු. අදික වියසන වලට මුහුන දෙන්නත් වෙනවලු. තව දෙයක් නාස එක මේක හොයාගෙන තියෙන්නේ 1984 කියනවනේ.

ඔය මම කිව්ව ටික හොදටම ඇති. දෑන් වීඩියෝව බලලා ඉන්න. මතක තියාගන්න මම කිව්වේ මගේ අදහස් නෙමේ, මේ වීඩියෝවේ තියෙන අදහස්. එව්වා බොරු වෙන්නත් පුලුවන්.

වීඩියෝව හොදට බැලුවනම් මතක ඇති ඒකේ කිව්වා මේ කාලේ මෙ Nibiru ව අපිට පියවි ඇසින් දැකගන්න පුලුවන් කාලේ බව. ඔය පහලා දාලා තියෙන්නේ ශ්‍රි ලංකාවේ කෙනෙක්ට දකින්න ලැබුනයි කියන Nibiru ව. ඔව්වත් බොරු වෙන්න පුලුවන්. කෝකටත් බලලා ඉන්න.

මොනවා වුනත් ලෝකෙට බයානක දෙයක් වෙන බවනම් ස්තිරයි. බලමුකෝ. තව කල් තියනවනේ
 

duresh

Member
May 17, 2007
188
11
0
සොත්ති මාටිං;10083092 said:
ඉන්න තාත්කල් ජොලියේ ඉම්මුකෝ.. [/SඓZE]:([/QUOඨ්E]

එහෙමවත් කරමු ඉතින්..වෙන මොනව කරන්නද.?