1. jeewantha05

    Furniture Sale! Sale! Sale!

    සුභ පැතුම්!
  2. jeewantha05

    මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

    රු. 3500 ට අඩුවෙන් ගෙදර පාවිච්චියට හොඳ එකක් ගන්න පුළුවන්.
  3. jeewantha05

    පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්!

    ආණ්ඩුව දැන හෝ නොදැන ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිවෙන්න වැඩ කරලා, සුළු පිරිසකට හම්බකරගන්න වෙළඳ මාෆියාවක් හදලා දෙනවා.
  4. jeewantha05

    තණකොළ කපන මැශින්

    Chinese එකක් ගන්න. පාර්ට්ස් තියෙනවා. ජපන් පට්ට ගහපු මැෂින් ගත්තාම එපා වෙයි. එකක් හදනකොට තවඑකක් කැඩෙනවා.
  5. jeewantha05

    රිලා තුවක්කුව...

    කාබයිට් පොඩි කෑල්ලක් දාලා වතුර බිංදු දෙක තුනක් සැරෙන් සැරේ දාලා පත්තු කරන්න පුළුවන්.
  6. jeewantha05

    ලංකාවේ චීන්නු බලය පෙන්නයි. ජොගින් ට්‍රුක් වසා තාප්ප ගහයි

    Sirasa නිවුස් බලන්න එපා බං. රට ගැන හිතන අපිට බඩ යනවා.
  7. jeewantha05

    4G Router වල මේක කරල බලන්න.

    ඔය රවුටර් වල Auto Firmware Update වෙන්න OTA Feature එක නෑනේ.
  8. jeewantha05

    CLI Land phone or CLI gadget ?

    CLI Land phone එක ගන්න.
  9. jeewantha05

    රයිස් කුකර් HELP ???

    Thermostat එකේ අවුලක් වගේ. Singer service center එකකට අරගෙන යන්න. හදලා දෙයි.
  10. jeewantha05

    කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවොන්ගේ පොත් තියෙන්නේ කවුරු ලගද?

    වෙන කියවන්න එකක් නැතිනම් නිකං හිටහං. ඕවා කියවන්න එපා.
  11. jeewantha05

    Daraz එක වැඩ ද?

    මම 3 දාපු order එක ඊයේ ආවා.
  12. jeewantha05

    ඩයලොග් HBB ස්පීඩ් එක දාගෙන පලයල්ලකො - පීක් ටයිම් එකේ ස්පීඩ් අඩුම වෙලාවේ

    මගෙත් දවස් 02 ක ඉදන් අවුල්. Dialog Tower එකේ Traffic වැඩි වෙලා හරි Backbone එකේ අවුලක් හරි තියෙනවා.
  13. jeewantha05

    ඩයලොග් HBB ස්පීඩ් එක දාගෙන පලයල්ලකො - පීක් ටයිම් එකේ ස්පීඩ් අඩුම වෙලාවේ

    දවස් 02 ක ඉඳන් Speed එක හොඳටම අඩුයි බං. kb වලින් තමයි download වෙන්නේ.
  14. jeewantha05

    CEB salaries

    පඩිය නෙවෙයි, පඩියට හරියන්න වැඩක් කරනවද කියලයි බලන්න ඕන.
  15. jeewantha05

    කොළඹ කොවිඩ්

    තනිවම හරි ගෙදර කෙනෙක් එකක් හරි විතරක් වාහනේ යනවා නම් විදුරු වහගෙන යන්න. මාස්ක් දාගෙන යන්න අවශ්‍ය නෑ.
  16. jeewantha05

    ඩයලොග් System Update එකක් යනවලු හෙට

    Update එකෙන් පස්සේ මොනවද advantages තියෙන්නේ?
  17. jeewantha05

    ගෑස් සිලින්ඩරයකින් ගෑස් කිලෝ 5 ක් ගසා කන ජාවාරමක්

    එහෙනම් අම්මට සිරි වෙයි. එහෙම වුණොත් එලකිරියේ වැටෙන තේරෙඩ්, * අපි ගෑස් පාවිව්වි කලෙත් නෑ. ඒත් ලොකු බිලක් ඇවිත්. * ගෑස් බිල ගෙවන් නැතුව හිටියොත් නඩු දායිද? * ගිය මාසේ හරියට ගෑස් ආවත් නෑ. ඒත් බිල ලස්සනට දිනේට ඇවිත්.
  18. jeewantha05

    About Dialog ViU Mini Remote

    Live TV බලද්දී ok button එක press කලාම චැනල් ලිස්ට් එක එනවා. Up/ down arrow වලින් ඕන චැනල් එක දාන්න. සිම්පල්
  19. jeewantha05

    Dialog VIU MINI users?

    Netflix apk එකක් දාගන්න. මම කාලයක් Netflix එහෙම පාවිච්චි කලා. අවුලක් නෑ.

    No contents