1. jeewantha05

    ගෘහ විදුලි සැපයුමට විදුලි ජනක යන්ත්‍රයක් සම්බන්ධ කරන්නේ කෙසේද?

    පහසුම ක්‍රමය main switch එක ගාවට මේක දාගන්න.
  2. jeewantha05

    ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

    Night club, Spa වගේ දේවල් සුලබ කරලා ඒ දේවල් වලට යෑම මහා පාපකර්ම නොවන බවට මිනිසුන් ට ඒත්තු ගැන්විය යුතුයි.
  3. jeewantha05

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    දේශපාලන බලය මාරු කරන්න බෝම්බ ගහන එක නම් නියම වැඩක්. බැංකු වට්ටන්නේ නැතුව. දේශපාලන බලය මාරු කරන්න බෝම්බ ගහන එක නම් නියම වැඩක්. බැංකු වට්ටන්නේ නැතුව. ------ Post added on 1625449496
  4. jeewantha05

    මොකක්ද මේ අති උද්ධමනය

    ඔය වැල් බයිලා ලියන් නැතුව ඉදහල්ලා. ජුලි 06 වෙනිදායින් පස්සේ රටට ස්වර්ණමය යුගය උදා වෙනවා.
  5. jeewantha05

    SLT-ටෙලිකොම් මගේ අත්දැකීම

    අපෙත් ගේ ලඟ Fiber DP එකක් ගැහුවා. ඒත් මම ගත්තේ නෑ. මොන මඟුල උනත් Dialog Fiber ආවොත් විතරක් ගන්නවා කියලා තීරණයක් ගත්තා. SLT wire Connection වල අවුලක් ආවොත් දවස් ගණන් යන එක සාමාන්‍යයි.
  6. jeewantha05

    ඔස්ට්‍රේලියාව කලබල වෙයි

    මෙහෙ හමිඩියා කාරයෝ හදන්නේ වෙන රටවලත් අවුල් කියලා පෙන්නලා මෙහෙ තත්වය හොඳයි කියලා පෙන්නන්න.
  7. jeewantha05

    හොදම ඩයලොග් 6G ඇඩ් එක

    ඩයලොග් එකේ වැරැද්දක් නෙවෙයි. ආණ්ඩුව (TRC) එක එකතුකරගන්න බදු මුදල් වලින් සිල් රෙදි බෙදන්නයි, දේශපාලන වැඩ වලට වියදම් කරන්න පුළුවන්. රටේ විදුලිසංදේශ අවශ්‍යතා වලට යටිතල පහසුකම් දියුණු කරන්න සැලැස්මක් නෑ. ඩයලොග් කියන්නේ ලාභ නොලබන පුණ්්‍ය ආයතනයක් නෙවෙයිනේ.
  8. jeewantha05

    Windows/software හොර කොපි දාගෙන ඉන්න උන්ට කෙලවිලා!

    මම නම් Windows/ office OEM key එකක් දාලා අනිත් ඒවා Open source. නියමිත පරිදි Update වෙනවා. දැන් අවුරුදු 3 කට වැඩියි smooth Windows.
  9. jeewantha05

    HP Notebook book repair

    HP notebook එකක් repair කරන්න DMS Electronic recommend කරන්න පුළුවන් ද? Error code : Caps and NUM lock led blink 3 time.
  10. jeewantha05

    විඩියෝ තුනක් එක පෙලට. චමුදිත නම් ඩබල් එජන්ට්

    හිරු එක කරන්නේ කාව හරි blackmail කරලා දුම්න්ද එළියට ගන්න හදන එක.
  11. jeewantha05

    චීන ජාතික කොඩිය යාපනේ ඔසවයි ?

    දැන්වෙන දේවල් එක්ක ඔ්වත් ප්‍රශ්ණද?
  12. jeewantha05

    සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි. #JUNEසන්චරනALLMONTH

    කට්ටියම වැක්සීන් ඉල්ලලා පොරකනවා. ඉදිරියට ඒමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඩපණ කරන්න තමයි මේ ගැසට් එක ගැහුවේ.
  13. jeewantha05

    අපේ තාත්ත XXX

    තාත්තා එහෙම හරි සැනසීමක් ගන්නවා නම් ගන්න දියන්. අම්මට මාට්ටු නොකර.
  14. jeewantha05

    රජයට භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධව

    කොළ පුරවද්දි එක අකුරක සිදුවන වැරැද්දට ටෙන්ඩරය reject වෙනවා.
  15. jeewantha05

    රජයට භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධව

    ඉතින් 'ස ආවේ System හදන්නනේ. ඇයි ඉතින් පරණ අකාර්යක්ෂම දේවල්ම continue කරන්නේ? රට වැසියන්ට තියෙන ගැටළුව ඒකයි. රාජ්‍ය ආයතනවල ටෙන්ඩර් ක්‍රමය අන්තිම අසාර්ථකයි. හැබැයි නිළදාරී ලස්සනට ගේම ගහනවා උන් ගොඩයන්න. රජයේ ආයතන වල නිළධාරීන්ගේ රාජකාරී කාලයෙන් වැඩි ප්‍රමාණයක්ම වැඩ වෙන්නේ procurement වැඩ වලට. ඒත්...
  16. jeewantha05

    Viuhub mini

    https://play.google.com/store/apps/details?id=com.mobisystems.fileman&hl=en&gl=US&fbclid=IwAR3oaKAso9Q-hg_u6GrwnFaDE3G9BrDI3DDIp59i8SAeWgB1_hwpQ-AhFZo Viu Mini එකට මේ App එක දාගන්න. ඒකට Google Drive එක Sync කරගන්න පුළුවන්.
  17. jeewantha05

    Viuhub mini

    Web browser එකක් දාගන්න. ඒකෙන් Google drive යන්න.
  18. jeewantha05

    දෛවය සරදමකට මාහට වැලදුනු කෝවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය සහ මාහට ඉතාමත් සැකසහිත PCR පරීක්ෂණය.

    මෙයාගේ වාසනාවකට පුද්ගලික රෝහලකට ඇතුල් වෙන්න පුළුවන් වුණේ. නැතිනම් ගොඩක් දුරට ජීවිතේ බේරගන්න බැරි වෙනවා.
  19. jeewantha05

    Viuhub mini

    පුළුවන්. Google Drive හරහා කරන්න.

    No contents