මම DIY විදියට ගෙදර Bio gas unit එකක් හැදුවා. වැඩේ සාර්ථකයි. ගඳ නෑ. නමුත් ගෙදර සාර්ථකව පාවිච්චි කරන්න නම් මම recommend කරන්නේ Arpico Green Gas unit එක. ඒක භාවිතයට ඉතාම පහසුයි. Bio Gas Unit එකක් Maintain කරනවා කියන්නේ ගෙදර සතෙක් හදනවා හා සමානයි. හරියටම කෑම, බීම, බේත් හේත් දීලා හදන්න ඔ්න නැත්නම්...