මේ දවස් වල හෝටල් සේවකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි 12ට යන්න තියෙන කාමර වේලාවට යන්නේ නැහැ.කාමර යන්න පරක්කු උනාම ක්ලීන් කරන්නත් පරක්කු වෙනවා ඊළගට එන ගෙස්ට්ලට කාමර 2ට දෙන්න ඕනෙ.එත් කලින් අය 12ට යන්නෙ නැති එක නිසා ගොඩක්ම හවුස්කීපින් ස්ටාෆ් එකට අමාරුයි විශබීජානුහරණය කරලා වෙලාවට දෙන්න.මොකද මේ දවස් වල...