ගෑස් කුකර් එක ලගට යන්න බයද ? රෑට නින්ද යන්නෙත් නැද්ද ?
එහෙනම් ගෑස් සිලින්ඩරය එළියෙන් තියලා දිග බටයක් ඇතුලට දා ගන්න
එහෙනම් ගෑස් සිලින්ඩරය එළියෙන් තියලා දිග බටයක් ඇතුලට දා ගන්න
Blast wenne eliye nisa ethulata prashnayak wenne nehe.lleak ekak thibbath eliye nisaa gini ganna eka nawaththa ganna puluwan,biththiyata langin gini gaththata aulak wenne nadda?
lock karanna hada gaththa nama hari.ලංකාවේ කුඩ්ඩොත් එක්ක ඔව්ව කරන්න අමාරුයි බං...
ගෑස් ලීක් උනත් ස්පාර්ක් උනොත් නේද අවුල?

eka galawala eliyata dala bittiye kawuluwak hadapanmam baya ceiling fan eka oluwa uda wetei kiyala![]()