මේ සයිට් එක මම රෙගිස්ටෙර් උනෙ ඊයෙ.මේකෙ මුදල් හොයන්න ක්‍රම කිහිපයක් තියෙනවා.අනිත් ඇඩ් ක්ලික් වලට වඩ හොදයි වගේ පෙන්නෙ.මම දැනට USD 5 යොයලා තියෙනවා දවස් දෙකට.USD 25 උනම සල්ලි ගන්න පුළුවන්ලු.
මේ සයි එකේ අපිට වීඩියො බලන්න,ෆේස්බුක්,ට්වීටර්,ඉන්ස්ටග්‍රෑම ලයික් දාන්න,කොමෙන් දාන්න වගේ පොඩි පොඩි ඒවා...