එකසැරයක් කියවන්න ඒ හොදටෝම ඇති....
මගේ එළකිරි යාළුවනේ.... මම එළකිරි එකේ තිබුන ගීතයක්ම තමා මේ දාන්නෙ... මම ඔයාලගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.... කරුනාකරල එකපාරක් මේ ගීතය Play වෙන්න ඉඩ දෙන්න... ඒක පිනක්...
ඔබ නොදන්නව උනාට ඔබ...........මාරයි, ගින්දර, අඩෝ පට්ට ඈ.... කියල කියල කෙල හල හලා බලන, ඇඩ් හදන...