2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

2012 වසරේ හොඳම අධ්‍ය&#


  • Total voters
    166
  • Poll closed .

sasliit

Member
Jun 12, 2007
36,026
1,505
0
ලොවෙත් නැති තැනක
2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක

2012 වසරේ හොඳම අධ්‍යාපනික ත්‍රෙඩ් එක



1fusz6.gif


.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.


කණ්ඩායම් අංක 2
Group 2


logo.gif


MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg


යෝජිත් නාමයන්...
1) මෙහෙයුම් පද්ධතියක් තුල තවත් මෙහෙයුම් පද - by sudu pusa
http://www.elakiri.com/forum/showthread.php?t=1308789

2) Smartphone තෝරාගැනීම කළයුතු අයුරු Part 1 & 2- by geethq
http://www.elakiri.com/forum/showthread.php?t=1141671
http://www.elakiri.com/forum/showthread.php?t=1160067

3) Choose Your Career Path Part 1 & 2- දියුනු වෙන්න කැමති කස්ටියට - by gayendra9*9
http://www.elakiri.com/forum/showthread.php?t=1368534
http://www.elakiri.com/forum/showthread.php?t=1383787

4) Do you know about the hidden cables under the sea feeding the world's internet? - by chamikawp
http://www.elakiri.com/forum/showthread.php?t=1204111

5) Stock Market for Beginners Part I, II, III- by Thief
http://www.elakiri.lk/forum/showthread.php?t=1160456
http://www.elakiri.lk/forum/showthread.php?t=1162056
http://www.elakiri.lk/forum/showthread.php?t=1194007

6) ටර්බෝ කිට් ගැන දැන ගනිමු... By coolparkinglot
http://www.elakiri.com/forum/showthread.php?t=1135564

7) CCNA පා‍ඩම - By sanjeeme
http://www.elakiri.com/forum/showthread.php?t=1206121

8) ★෴ විශ්වය බලන ඇස - The Hubble Space Telescope ෴★ - By SP22614
http://www.elakiri.com/forum/showthread.php?t=1264467

9) ϠϠϠ කුරුලු සැරිසරුවෝ ϠϠϠ -By maheshsenadheera
http://www.elakiri.com/forum/showthread.php?t=1118591

10) Web Site ekak host karana hati step by step [Part 4 & 5] - By delmar
http://www.elakiri.com/forum/showthread.php?t=1112503
http://www.elakiri.com/forum/showthread.php?t=1097952

ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!



විනිශ්චය මණ්ඩලය
Group 1 - hansa1018
Group 2 - sasliit
Group 3 - tharinda76
Group 4 - urajdrlk
Group 5 - maheshsenadheera

තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
gayankuwait

සහයක විනිසුරුවන්
dath kimbula
ලොක්ක අයියා


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්
 
Last edited:

actinide

Well-known member
  • Feb 21, 2009
    7,490
    1
    1,004
    113
    Between Life & Death
    කැ*ම poll එකක්... මේකේ එකකට කොහොමද බං vote කරන්නේ...මට නිකම් පිස්සූ වගේ...:baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,395
    4,690
    113
    ඒ කියන්නෙ අපි සාර්ථකයි ... එලස්...;););)

    api sarthakayi namuth balana eka post danne naha nikan balala yanawa vitharyi igana gaththanam yamak agayanna danne naha godak un
    මගුලක් කතා කරනවා මේකට vote කරන්නේ නෑ මම ලිදේ පනිනවා :dull:
    මේ ඔක්කොම එල ත්රෙඅඩ්:yes:
    :dull::no:vote karanna
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    735
    113
    34
    කන්ද උඩරට
    මමත් පටන් ගත්තා එලකිරිය වටේටම පෝස්ටර් පාරක් ගහන්න , පොලිතින් සැරසිලි නැහැ පෝස්ටර් විතරයි කමක් නෑනේ?.. :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,026
    1,505
    0
    ලොවෙත් නැති තැනක
    මමත් පටන් ගත්තා එලකිරිය වටේටම පෝස්ටර් පාරක් ගහන්න , පොලිතින් සැරසිලි නැහැ පෝස්ටර් විතරයි කමක් නෑනේ?.. :D

    එහෙම තමා වෙන්න ඔන් මචං අනිවා.. එල එල.. සුභ පතනවා... :nerd::nerd::nerd: