ජනාදිපති වරණය 2019, මගේ මනාපය සදහා ප්‍රතිපත්ත&
]1. වාරි මාර්ග තාක්ෂනය දියුණු කිරීම. පෙර රජ දවස ලංකාවේ සැම අස්සක් මුල්ලකටම ජලය ලබා දීමට අප රට කෙරු රජ වරුන්ට හැකි වුව නම් මෙවන් තාක්ෂණ උපකරණ පවතින යුගයක මෙය කිරීම කජ්ජක් නොවේ. එබැවින් වාරි මාර්ග සම්බන්ද සියලුම රාජ්‍ය ආයතන හමුදාවට පවරන ලෙස යෝජනා...