1. sonicraze

    ජීවත් වීමට සුදුසුම නගරය ?

    Uswatakeyyawa (UK) hodai.
  2. sonicraze

    මේ නම්බර් දෙක මේ ගානට දෙන්නද?

    බස් ටිකට් කරන පොරක් මගෙන් මේ නම්බර් දෙක එකක් ලක්ශේ ගැනේ ඉල්ලනවා. දැන් බිස්නස් එක වහල නිසා නිකන් බිල ගෙවා ගෙවා ඉන්නවා. මේ ගනාට මට පාඩුවක් නැද්ද? මම අවුරුදු 15 කට විතර කලිනුත් 10000ක් විතර දීල මේවා ගත්තේ. 0776002000 0716002000
  3. sonicraze

    අඩුවට ඉඩමක් ගන්න ඕනේ scenic view එකක් එක්ක

    mokadda ban holman seen eka? mokak hari ekekta hodak wenawanam ubalata iwasagena inna ba ne.. mona hari boruwak dala hari kakulen adiyi. ubala wage un innakam ratakata hari yaida ban..:P:P:P:lol::lol::lol:
  4. sonicraze

    අඩුවට ඉඩමක් ගන්න ඕනේ scenic view එකක් එක්ක

    ube wadeta hariyana idamak thiyenawa. ganan poddak wadiy. mata pm ekak dapan
  5. sonicraze

    මයිනගේ මළගෙදර

    අම්මෝ ඒක.
  6. sonicraze

    මයිනගේ මළගෙදර

    එක ඇත්ත බන්... ඕකගේ ගෙදර දාන්න කවුරු හරි ඉන්නවද බන් මේ කිරියේ? ------ Post added on 1655784571
  7. sonicraze

    මයිනගේ මළගෙදර

    මයිනා මැරිච්ච දවසට උබලා දාන වැකි ටික පහලින් දාගෙන යමුද? මම නම් දාන්නේ " සෙල්ල වලවේ... මයිනා එලොවේ... "
  8. sonicraze

    wagon r battery not charging fully

    Oka katu 5k wenna nuwara eli yanmama wenawa. Thel anik ewage ganata karanawanam boruwata battery ekata atha thiyanna epa. Ac off karala, shutters wahala, light danne nathi welawaka, hodata race kara kara brake gagaha gihin balanna. Colombo paththe katu 4kata ganna puluwannam kiso awulalk na.
  9. sonicraze

    ඊළග මාස 2දී ඩොලර් එකේ අනාගතය POLL (by 13th July)

    Mage predction eka liyala thiya ganin. Labana awurudde me kale weddi 15000/= ta lan wenawa. Me widihata mum pissu kela kelama hitiyoth.
  10. sonicraze

    Canada Visit Visa

    Thawa ekak load karanna ba. Inna deka athi.. They might get visa. But i need a strong agent. If you know someome pls let me know. Ahana deta uththarayak deepanko. Eyalata salli yawanna one na ban.. ------ Post added on 1652878430
  11. sonicraze

    Canada Visit Visa

    නැ බන්... අපි Canada inne. Ape ammalawa genna gannayi one. Kochchara kiwwath visa danne na. Dan mamama hoyala dannna yanne. Lankawe oya kiyana tharam prashna welawakata nadda kiyalath hithenawa. Melo unanduwak nane ban.
  12. sonicraze

    Canada Visit Visa

    මචන්ලා මගේ අම්මටයි තාත්තටයි Canada Visit Visa එකක් දාගන්න හොදම agency එක මොකද්ද?
  13. sonicraze

    Breaking news! Mahinda flying from Trinco to Katunayake

    බැ. දුර වැඩියි. සී ප්ලේන් එකත් අමාරුවෙන් ආවේ.
  14. sonicraze

    Greencard 2023 Results baluwada?

    මගේ 2කම not selected...
  15. sonicraze

    MI poco M3 phone eke on wenne nathi issue eka awith replacement gattha aya kawda?

    Liberty plaza ekata yaman.. Full refund hari wena phone ekak hari denaww
  16. sonicraze

    ෆොටෝස් damage කියල එනවා. Data Recovery

    මගේ ලැප් එක ගෙදරට හොරු පැනල නැති උනා. පස්සේ මගේ පරණ හාඩ් එකක් recover කරපුවම සමහර ෆොටෝස් damage කියල එනවා. අනේ මචන්ලා ඒ ටික හදාගන්න විදිහක් කියල දීපන්කො... අවුරුදු 10ක් විතර ෆොටෝස් බන්.

    No contents