1. sonicraze

    "තෙල් තේ හැන්දෙන්" දවල් කෑම වේලක්

    Lunch with ONLY a tea-spoon of oil "තෙල් තේ හැන්දෙන්" දවල් කෑම වේලක් -Dr.Dil's Kitchen.
  2. sonicraze

    කෙට්ටු වෙන්න මග

    Thank you okkomallatama
  3. sonicraze

    කෙට්ටු වෙන්න මග

    මචන්, මේක මගේ යාලුවෙක්ගෙ youtube channel එක. මේක කරන්නේ ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් උනාට පෝෂනවේදී උපාදියක් ගත්ත කෙනෙක්. පොඩ්ඩක් video ටික ටික බලල subscribe පාරක් දාල ඒ ඩොක්ටර්ට channel එක දියුණු කරගන්න උදව්වක් දෙන්න. ඔයාලට ඕනේ video එකක් තියෙනවනම් කියන්න මම එක කියන්නම්.
  4. sonicraze

    ලොකු උදව්වක්. මේ පෙටිෂන් එක අත්සන් කරන්න

    Machan corona case nisa mun pr dena eka ape ratawal walata hold karala. Email walata reply karanneth na. Ape salli bara ganak security widihata hira wela. Lamai iskole danna one. Kohe dannada hitha ganna ba.
  5. sonicraze

    ලොකු උදව්වක්. මේ පෙටිෂන් එක අත්සන් කරන්න

    මචන්ලා canada government එකෙන් pr ඉල්ලලා තියෙන කට්ටියට මාර අසාදාරනයක් කරලා තියෙන්නේ. අපේ ජිවිත එක තැනකට කොටු වෙලා. අපේ සල්ලි හිර වෙලා. පුලුවන්නම් මේ petition එක අත්සන් කරලා දෙන්න. https://www.change.org/conclude_PR_files
  6. sonicraze

    Mobitel slt wadada?

    Negomboth wada na.
  7. sonicraze

    මේ ebook එක හොයල දීපන්කො

    අම්මෝ උබල දෙවියෝ නෙමෙයි බන් දේවාල
  8. sonicraze

    මේ ebook එක හොයල දීපන්කො

    මේ ebook එක හොයල දීපන්කො wiley ifrs 2019 Or CPA Canada Handbook – Accounting
  9. sonicraze

    sim_copy_කරන්න

    machan issara thibba Hlr 1 hlr2 sims copy karanna puluwan. dan ena ewa hlr 5 6 wage enne. ewa copy karanna ba. mama try kala. sim ekatath kela una. issara mama laga thibuna 12 in 1 ekak. thabili pata balaek inne. mama business ekakuth kara gaththa oya waden.
  10. sonicraze

    welcome corona benvenuto italy ...

    uba ithali giyada?

    No contents