අද සිද්ධිය,
දවස් ගාණක ඉඳලා නොරොච්චෝලේ Unit 02 ක් නඩත්තු සදහා නවත්තලා තිබිලා තියෙන්නේ. Unit එකක් තමයි වැඩ. ඒකත් ඉතා අඩු ලෝඩ් එකකින් තමයි වැඩ කරලා තියෙන්නේ මොකද වර්ෂාව නිසා ජල විදුලි බලාගාර උපරිමෙන් වැඩ නිසා. එතකොට ජල විදුලි බලාගාර වල ඉඳලා එන විදුලි මාර්ගයක් බිඳ වැටුනාම system එක Unbalance. මේ...