Daraz REFURBISHED Laptop

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Daraz එකේ AcePro Trading Pvt Ltd කියන Store එකෙන් Used Laptop එකක් ගන්න බලන්නේ. මේ Store එකෙන් Laptop ගත්ත කට්ටයි ඉන්නවද? මේ යන මිල ගණන් සාධාරණද? Service එක හොඳයිද කියලා දැනගන්න.

    REFURBISHED] HP EliteBook Folio 1040 i7 4th Gen Slim Business model Laptop , 8GB Ram , 256GB SSD - Rs. 58.500/-

    [REFURBISHED] Dell Latitude E7470 , Core i5 6th Gen 8GB Ram , 256GB SSD 14inch Laptop - Rs. 68.500

    [REFURBISHED] HP ProBook 4340s , Core i7 3rd Gen Laptop - Rs. 59.500/-
     
    • Like
    Reactions: yazazb

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Amozon එකනේ kapruka හරහා මේ ගන්න වලටම ගේන්නත් පුළුවන් වගේ. එහෙම ගෙන්නපු අය ඉන්නවද?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපේ එකෙක් අරන් return කලා. Elitebook ද මොකක් ද එකක්. සිංගාවලින් import කරපුවාලු. ඕවා නම් අතට අරන් බලලා ගන්නම ඕන ඒවා.
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අපේ එකෙක් අරන් return කලා. Elitebook ද මොකක් ද එකක්. සිංගාවලින් import කරපුවාලු. ඕවා නම් අතට අරන් බලලා ගන්නම ඕන ඒවා.
    Return කරන්න හේතුව මොකක්ද?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,931
    113
    33
    ෆින්ලන්ඩ්
    උන්ගේ shop එක තියෙන්නේ රාජගිරියේ ජන ජය building එකේ. එකට ගිහන් බලලා ගන්න. ඔයිට අඩුවට ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: jeewantha05