ස්තුතියි සහෝ ...! මේ පුංචි සිද්දිය තුල ආදරය, ලිංගිකත්වය, ලැජ්ජාව, ඉවසීම කරුණාව, පසුතැවීම ලෙන්ගතුකම යනාදී සියලුම මනුස්ස ගුණාංග කැටිවෙලා තියනවා... මනුස්ස ආත්ම තුල කැටිවුණු මෙවැනි ගුණාංග අපටත් රහසේම අපකවුරුතුලිනුත් අඩුවැඩි වශයෙන් පිලිබුබුවෙනවා. නමුත් ඒවා හදුනාගන්න පුළුවන් ඉතා සුලුතරය්ක්වූ සංවේදී...