එහෙම scene එකක් නෑ. ආලෝකේ වේගේ දැනට තියන theory වල හැටියට manipulate කරන්න බෑ. ආලෝකේ වේගේ constant. physical entity වලට දාන speed සුත්‍ර වලට light of speed apply කරන්න බෑ.![]()
හරි බං සරලව පැහැදිලි කරන්න කිව්වෙ constant හින්ද තමා අරහෙම පේනව කිව්වෙ

එහෙම scene එකක් නෑ. ආලෝකේ වේගේ දැනට තියන theory වල හැටියට manipulate කරන්න බෑ. ආලෝකේ වේගේ constant. physical entity වලට දාන speed සුත්‍ර වලට light of speed apply කරන්න බෑ.![]()

දැන් උඹ කාර් එකක u වේගෙන් යන ගමං ඒ පැත්තටම v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ v වේගෙන් ඉස්සරහට යනව වගේ හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙක්ට පේන්නෙ කාර් එකේ වේගෙත් එකතු වෙලා u+v වේගෙන් ඉස්සරහට යනව වගේ![]()
ඒ වුනාට ඒ බෝලෙම ආලෝකයේ වේගෙන් (c) විසික් කලොත් උඹටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙකුටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව කියල![]()
උඹ කාර් එකේ u වේගෙන් ඉස්සරහට යන ගමං උඩට v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට v වේගෙන් යනව, හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න එකෙක්ට පේන්නෙ බෝලෙ ඉස්සරහට u වේගෙන් යන ගමං උඩට v වේගෙන් යනව වගේ![]()
හැබැයි උඹ එහෙම යන ගමං බෝලෙ උඩට c වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට c වේගෙන් යනව, එලියෙ ඉඳන් බලං ඉන්න එකාටත් පේන්නෙ බෝලෙ උඩට c වේගෙන්ම යනව ඉස්සරහට යන්නෑ![]()
![]()

ටැන්කු වයි ටෝ ඉස්සරහට එන්නෙ උබේ කාලේ අප්‍රෙල් වලට ටික දවසයි ඊට පස්සෙ ජොන් කාට දාවද උපන්නෙ කියලා බලන්න පුළුවන්![]()

දැන් උඹ කාර් එකක u වේගෙන් යන ගමං ඒ පැත්තටම v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ v වේගෙන් ඉස්සරහට යනව වගේ හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙක්ට පේන්නෙ කාර් එකේ වේගෙත් එකතු වෙලා u+v වේගෙන් ඉස්සරහට යනව වගේ![]()
ඒ වුනාට ඒ බෝලෙම ආලෝකයේ වේගෙන් (c) විසික් කලොත් උඹටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව එලියෙ ඉඳන් බලං ඉන්න කෙනෙකුටත් පේන්නෙ ඒක c වේගෙන්ම ඉස්සරහට යනව කියල![]()
උඹ කාර් එකේ u වේගෙන් ඉස්සරහට යන ගමං උඩට v වේගෙන් බෝලයක් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට v වේගෙන් යනව, හැබැයි එලියෙ ඉඳන් බලං ඉන්න එකෙක්ට පේන්නෙ බෝලෙ ඉස්සරහට u වේගෙන් යන ගමං උඩට v වේගෙන් යනව වගේ![]()
හැබැයි උඹ එහෙම යන ගමං බෝලෙ උඩට c වේගෙන් විසික් කලොත් උඹට පේන්නෙ බෝලෙ උඩට c වේගෙන් යනව, එලියෙ ඉඳන් බලං ඉන්න එකාටත් පේන්නෙ බෝලෙ උඩට c වේගෙන්ම යනව ඉස්සරහට යන්නෑ![]()
![]()
හරි බං සරලව පැහැදිලි කරන්න කිව්වෙ constant හින්ද තමා අරහෙම පේනව කිව්වෙ![]()
![]()

ඔය තියරිය ආලොකය වගේ දෙයකට දාන්න බෑ නේද මචන්. ඔය තියරියෙදි.. කාලය කියන දේ නියතයක් විදිහට අරන් තමා තියෙන්නේ එහෙම නේද..? දැන් මේ ප්‍රශ්නෙට කාලෙත් හරස් උනා.

ඕක ගැන කතා කරලා වැඩක් නෑ බන්. ආලෝකේ වේගෙන් ගියත් මොන ලබ්බක්වත් පේන එකක් නෑනේ. ඇස් වල frequency එකත් 25fps ද කොහෙදොනේ. මගේ මතේ හැටියටනන් high speed වලදී ඇස් වල frequency එක speed එකත් එක්ක match වෙලා ගියොත් ඔක්කොම slow motion බලාගන්න තිබ්බ. Speed of light වලදී ඔක්කොම freeze වෙන්න ඕනි පේන දේවල්. ආලෝකේ වේගෙට වැඩි උනොත් rewind කරනවා වගේ scene එකක් පෙන්න ඕනි. Time Travel මගුලක් නෙවේ පේන දේවල්![]()

මේ පාර අප්‍රේල් එන්නෑලු ජූලි වෙනකං ඉන්න වෙනව![]()
ජොන්ගෙ පේරන්ටේජ් එක කලිං සීසන් එකේ පෙන්නුව![]()
![]()
මමත් ඔක්කොම බැලුවාගොඩක් එවුන් කියනවා එහෙම පෙන්නුවා ට ෂුවර් නෑ කියලා

හරි බං හරි![]()
ඕක ආලෝකයට වඩා ගොඩක් අඩු වේගෙකිං යන ඒවට ආසන්න වශයෙන් යෙදුවෑකි v u කියන්නෙ එහෙම කුඩා වේග කියල සලකල පැහැදිලි වෙන්න තමා එහෙම දැම්මෙ![]()
freez වෙනව කියල නං සාපේක්ශතාවාදෙ අනුවවත් කිව්වෑකි ඒත් ආපස්සට යන්න ගන්නව කියල කියන්නෙ කොහොමද බං ආලෝකයේ වේගෙට වඩා වැඩි වුනාම කාලයට අතාත්වික අගයන් එනවනෙ ?![]()
![]()

ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්ව......පොඩ්ඩක්වත්![]()

ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්වත් කියෝපු එකක් නෙවේ. අර photo එකක් තියෙන්නේ universe එකේ ගත්ත photo එකක්. එකේ කියල තිබ්බ මේ photo එක අද ගත්තට මේකට ආපු ආලෝක කිරණ වසර බිලියන ගානක් තිස්සේ ඇවිල්ල වැදුන එව්වා ඒ හින්ද මේකේ තියෙන්නේ වසර බිලියන ගානකට කලින් ගත්ත ෆොටෝ එකක් කියල. ඉතින් එකේ හැටියට අපි පෘතුවියෙන් ආලෝකේ වේගෙන් එලියට ගියොත් පෘතුවිය freeze වෙලා පෙන්න ඕනි මොකෝ අපි පෘතුවියෙන් reflect උන light beam එකේ position එකක් අල්ලන් එකත් එක්ක constant වේගෙකින් යන්නේ. ඉතින් පෙන්නේ ඒ position එකේදී reflect උන image එක විතරයි. light speed එකට වැඩියෙන් ගියොත් අපි පොඩ්ඩ පොඩ්ඩ kalin reflect උන image බල බල යනවනේ . එතකොට rewind වෙන්න ඕනි. ඕක මගේ theoryයක් විතරයි.
තේරුනේ නැත්තන් මෙහෙම කියන්නන්. උබ එක දිගට බෝල 10ක් උඩට විසික් කළා කියල හිතහන්කෝ. උබ කොයි වෙලේ හරි බෝල උඩට යන speed එකෙන් උඩ පැන්නොත් එක බෝලයක් එක්කම උඩට යනවනේ. බෝල උඩට යන වේගෙට වඩා හයියෙන් උඩ පැන්නොත් උඩදී බෝල එක එක අහුල ගන්න පුළුවන්නේ. දිගටම උඩට ගියොත් මුලින්ම විසික් කරපු බොලෙත් අල්ල ගන්න පුළුවන්. බෝල කියන්නේ reflect උන images කියල හිතහන්.
මේ time travel scene එකක් නෙවේ කියන්නේ. time travel ලබ්බ මට තේරෙන්නේ නෑ පොඩ්ඩක්වත්![]()

ආලෝකයේ වේගයෙන් යනකොට එතන වස්තුවක් (කාරෙක) නැතිවෙනවා ශක්තිය විතරයි ඉතුරුවෙන්නේ නේ ???

අල්ලන්න පුළුවන්. එහෙම බැරි කතාවක් නෙවේ කියන්නේ. ආලෝකේ වේගේ constant. උබට එකට initial velocity එකක් දෙන්න බැරි කතාවක් තියෙන්නේ. ඕක කියල දෙන්න මට prof කෙනෙක් වෙන්න වෙනවා. observable universe scene එක පොඩ්ඩක් බලපන්. ඉතුරු ටික උබ හිතාගනින්. set වෙන්නේ නැත්තන් අමතක කරපන්. මොකද ඕක හරි කියන්න මට බෑනේ. මොකෝ ආලෝකේ වේගෙන් යන්න බෑ කියනවනේ. ඕක හරි ගියත් උබටවත් මටවත් සත පනහක වැඩක් වෙන්නේ නෑඉතිං බං සාපේක්ශතාවාදෙ පදනමේ කියන්නෙම මොන වේගෙකිං ගියත් ආලෝකෙ වේගෙ එකමයි කියල ඉතිං උඹට ආලෝකයේ වේගෙට වඩා වේගෙන් ගියා කියල කලං ගිය ආලෝකය අල්ලන්න බෑ උඹේ රාමුවෙ ඒවත් උඹට සාපේක්ශව ආලෝකෙ වේගෙන් යන්නෙ![]()
ආලෝකෙ වේගෙ ගන්නත් අනන්ත ශක්තියක් වැය කරන්න ඕනෙ බං![]()
![]()

ඔය කියන එකෙයි ටයිම් ට්‍රැවල් කතවෙයි ප්‍රතිපලය එකයිනෙ බලන් ගියාම....![]()
මේක නිකන් time එක rewind කරලා බලන්න පුළුවන් කියල හිතෙන මගේ හොල්මන් සිතිවිල්ලක් පමණයි. මේකෙන් අතීතෙට යන කතාවක් නෑ. tape එකක් rewind කරලා බලන්න පුළුවන් වගේ කතාවක් විතරයි. tape එකක් rewind කරා කියල අතීතෙට යන්නේ නෑනේ. කලින් වෙච්චි දෙයක් හෙන ගේමක් දීල බලාගන්න පුළුවන් වගේ කතාවක් විතරයි 
නෑ බන් time travel scene එකේ කියන්නේ උබෙයි මගෙයි unique clock දෙකක් තියනවා light of speed ගියොත් හරි gravity වෙනස් ග්‍රහලෝකයක් වටේ කැරකුනොත් හරි clock දෙක කැරකෙන වේගේ වෙනස් වෙලා මොකද්ද හුට්ටප්පරයක් වෙනවා කියල. gravity වලයි time එකෙයි මොකද්දෝ අනියම් සම්බන්දතාවක් තියනවලුමේක නිකන් time එක rewind කරලා බලන්න පුළුවන් කියල හිතෙන මගේ හොල්මන් සිතිවිල්ලක් පමණයි. මේකෙන් අතීතෙට යන කතාවක් නෑ. tape එකක් rewind කරලා බලන්න පුළුවන් වගේ කතාවක් විතරයි. tape එකක් rewind කරා කියල අතීතෙට යන්නේ නෑනේ. කලින් වෙච්චි දෙයක් හෙන ගේමක් දීල බලාගන්න පුළුවන් වගේ කතාවක් විතරයි
![]()
හැබැයි ඇත්තටම උඹ කියන සිද්දියෙදි ඒ රිවයින්ඩ් වුනු ඒවා බලන්න කාලයක් යන්නේනෑනේ? ඒ කියන්නේ ටයිම් ට්‍රැවල් දෙයින් වෙන දේම නේද ප්‍රතිපලෙ?ඕක මන් නාද්දී හිතපු scene එකක් බන්. කොහෙන්වත් කියෝපු එකක් නෙවේ. අර photo එකක් තියෙන්නේ universe එකේ ගත්ත photo එකක්. එකේ කියල තිබ්බ මේ photo එක අද ගත්තට මේකට ආපු ආලෝක කිරණ වසර බිලියන ගානක් තිස්සේ ඇවිල්ල වැදුන එව්වා ඒ හින්ද මේකේ තියෙන්නේ වසර බිලියන ගානකට කලින් ගත්ත ෆොටෝ එකක් කියල. ඉතින් එකේ හැටියට අපි පෘතුවියෙන් ආලෝකේ වේගෙන් එලියට ගියොත් පෘතුවිය freeze වෙලා පෙන්න ඕනි මොකෝ අපි පෘතුවියෙන් reflect උන light beam එකේ position එකක් අල්ලන් එකත් එක්ක constant වේගෙකින් යන්නේ. ඉතින් පෙන්නේ ඒ position එකේදී reflect උන image එක විතරයි. light speed එකට වැඩියෙන් ගියොත් අපි පොඩ්ඩ පොඩ්ඩ kalin reflect උන image බල බල යනවනේ . එතකොට rewind වෙන්න ඕනි. ඕක මගේ theoryයක් විතරයි.
තේරුනේ නැත්තන් මෙහෙම කියන්නන්. උබ එක දිගට බෝල 10ක් උඩට විසික් කළා කියල හිතහන්කෝ. උබ කොයි වෙලේ හරි බෝල උඩට යන speed එකෙන් උඩ පැන්නොත් එක බෝලයක් එක්කම උඩට යනවනේ. බෝල උඩට යන වේගෙට වඩා හයියෙන් උඩ පැන්නොත් උඩදී බෝල එක එක අහුල ගන්න පුළුවන්නේ. දිගටම උඩට ගියොත් මුලින්ම විසික් කරපු බොලෙත් අල්ල ගන්න පුළුවන්. බෝල කියන්නේ reflect උන images කියල හිතහන්.
මේ time travel scene එකක් නෙවේ කියන්නේ. time travel ලබ්බ මට තේරෙන්නේ නෑ පොඩ්ඩක්වත්![]()

එතකොට ඒ බලන්නත් කාලයක් යනවනේ සිද්දියට ගත්වුනු කාලෙම....හැබැයි ඇත්තටම උඹ කියන සිද්දියෙදි ඒ රිවයින්ඩ් වුනු ඒවා බලන්න කාලයක් යන්නේනෑනේ? ඒ කියන්නේ ටයිම් ට්‍රැවල් දෙයින් වෙන දේම නේද ප්‍රතිපලෙ?