1. waligamaya

    අධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව

    උබල මේකේ කුණුහරුප කොට කොටින්නේ නැතිව දන්න දෙයින් පොඩි හරි තමාගේ කියල දෙයක් කරන්න බලපන් ජිවත් වෙන්න රස්සවක් කරන අතර තුර, නිකන් සල්ලි වාහන වලටයි ගඩොල් වලටයි යට කරන්නේ නැතිව. බිදෙන් බිදෙ ජලේ කෙමෙන් පිරේ කලේ. ලෝකේ වෙනස් කරපු බොහෝ මිනිස්සු කලේ තමන් ජිවත් වෙන්න රස්සවක් කරන අතර තුරතමන්ගේ පොඩි හරි...
  2. waligamaya

    අධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව

    :yes::yes: yes of courseඅධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව
  3. waligamaya

    ඉන්දියාවේ_චන්ද්‍රයාන් පුන්ඩයාන් වෙලා....

    රාවණාගේ ගුහා හොයා හොයා යන ලෝල ලෝන්ට ඔයිට වැඩේ දෙයක් කරන්න බැ. දත නියවන්න් විතරයි පුළුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1911087
  4. waligamaya

    අධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව

    පින්තුරේ හරියට attached වෙලා තිබුනේ නැ. දැන් හරි
  5. waligamaya

    අධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව

    අපිට ඕන ඉන්ගිනේරුවෝ, දොතර්ලා, ආචාර උපදී කරලා, සමාජ තත්වේ උස්සගන්න් මහා තඩි මන්දිර, වාහන පස්සේ දුවන මිනිසූ නෙවෙයි, කුමන තත්වේ යටතේ හරි තමන් ඉගෙන ගත්ත දේ අත්හදා බලන මිනිස්සු.
  6. waligamaya

    අධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව

    අධෛර්යයට පත් නොවන මිනිසුන් ජයග්‍රහණ ගේනව මේ රාත්‍රිය බොහෝවිට බිලියන 1.3 ක් ඉන්දියානුවන් බලාපොරොත්තු වූ රාත්‍රිය නොවෙන්න ඇති....!... නමුත් ඒ විදුදරයන්ට දකුණු ආසියාවමත්, සමස්ථ මිනිස් වර්ගයාත් ගරු කළ යුතුයි.... මොකද ඔවුන් නාසා ආයතනයේ වාර්ෂික මුදල් වෙන් කිරීමෙන් 10% ක් වත් නැතුව ඉඳගෙන බොහොම...
  7. waligamaya

    නවීන ලෝකයේ වහල්ලු

    welcome to modern capitalised ideology
  8. waligamaya

    ප්‍රභු වාහනවලට ඉඩ දෙනු.නැතිනම් මරණය..

    මුගේ FB එක රිපෝට් කරපල්ලා. අඩුම හානේ ලේසිම දේ. ලනක්ගේ ගු වාහිනී ටිකයි youtube හිගන්නෝ ටිකයි තමයි මේවගේ ලොකොත්තරයෝ පුම්බන්නේ.
  9. waligamaya

    ශ්‍රී මුචලින්ද අමරතුංග කතා වස්තුව

    ඌ අරින්නේ බ්‍රක්මණ නයි. මෝඩ සිංහලු ඕන හොරෙක්ට රැවටෙනවා TV එකේ FB එකේ Youtube එකේ අදින නයි බෙල්ල වටේම තමයි ඔතා ගන්නේ.
  10. waligamaya

    ශ්‍රී මුචලින්ද අමරතුංග කතා වස්තුව

    ශ්‍රී මුචලින්ද අමරතුංග කතා වස්තුව VIP බුවාගේ අතීතය... සබරගමු කැම්පස් එකේ කොල්ලෙක් 😢😢😂 පෙත්තා නොහොත් *ශ්‍රී මුචලින්ද අමරතුංග* අවුරුදු පහළොවකට දාසයකට කලින් සිඳු වීමක් ....කතාව මේ ලෝකේ තේරුමක් නැති උනාට සෑහෙන්න දිගයි...හොඳේ..! ඌට මම විහිලුවට කිවුවේ "ශ්‍රී මුචලින්ද අමරතුංගය"... ඌ රැග් සීසන් එකේ...
  11. waligamaya

    අනෝජ් ද සිල්වා රාවණා පරපුරේ මහා හෙළ වෙදදු&#351

    ගොරකයා TV එකේ දියවැඩියා කාරයන්ගේ සිනි මට්ටම අඩුකරන්න ගිහින කිච්වුනා. මෝඩ ගොන් සිංහලු ඉන්නේ
  12. waligamaya

    දීගොඩ කුමාර

    අපේ පැත්තේ හිටියා මොරවරල් දළුවත්ත කියල එකකේ. හොදට සල්ලි තිබුනා, ච්න්දෙතේ ඉල්ලුවා, පස්සේ ගැනු පසේ ගිහින් කෙළවුණ. පස්සේ මේකා විශ්වශක්ති යෙන් පිළිකා හොදකන එකකේ උනා, උගේ කරවල වැඩිය තමයි පස්සේ මිනිහගේ අශ්ශ්‍ර්මේ වුනේ. පස්සේ අනන් හිරේ, ඔය වගේ උන්න ඇතිවෙනවා නැත්ජිවෙන්වා මිනිසුන්ගේ සල්ලි තුරන් කනවා...
  13. waligamaya

    ඔබ හිතනවාට වඩා ඔබ විශාලයි

    පොඩිකාලේ තාත්තගේ පොත් එකතුවේ තිබිලා කියෙව්වා. තවම මතකයි.
  14. waligamaya

    කවිය අපේ අම්මා හැර සේරම බුදු වේවා…!

    අහපු වෙලවේ ඉදන් තවමත් හිතේ දොන්කරදෙන නිර්මාණයක්. ලංකාවේ අලුත් පරපුරෙත් කල කාරයෝ ඉන්නව තවම.
  15. waligamaya

    කවිය අපේ අම්මා හැර සේරම බුදු වේවා…!

    කවිය අපේ අම්මා හැර සේරම බුදු වේවා…! doHzexvrJFc කවිය අපේ අම්මා හැර සේරම බුදු වේවා…! නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව . පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන්...
  16. waligamaya

    අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එ&#3482

    අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එ&#3482 අම්මාගේ නම ෆාතිමා නිසා කරගොඩ පින්වතුන් එකතුවෙලා පාසලෙන් පන්නාගත් සිංහල තාත්තගේ බෞද්ධ දරුවෝ. දැනට සති කීපයකට එපිටින් ඇසුණු හද කකියන පුවතකි. ඉන් කියවුණේ මවුපියන් අහිමි දරුවන් දෙදෙනෙකුට එම දරුවන්ගේ මව යෝනක වීම නිසා පාසලක් අහිමි වූ බවය. වාර්තා වුණ...
  17. waligamaya

    Sinhalu cool planet dansal පෝලිමේ

    මොන අදින ජත්යක්ද කියල හිතෙනවා අපේ මිනිස්සු බත්වෙලකට, ICE cream එකකට පයගනනක් අව්වේ පෝලිම්වල න්කලය නාස්ති කරන විදිය දැක්කහම.

    No contents