මහින්ද පටන් ගත්ත නෙළුම් කුළුණ - අනුර පටන් ගත්ත වෙහෙරගල ජලාශය
මහින්දට එහි ගෞරවය ලැබේ නම් අනුරට මෙහි ගෞරවය කෙලෙස ලැබිය යුතුද?
=====================================================
මහින්ද ඉන්න කාලෙ නෙළුම් කුළුණ පටන් ගත්තා
සල්ලි පිට රටින්,
තාක්ෂණය පිටරටින්,
වැඩ කල මිනිස්සු, ශ්රමය පිටරටින්...
ඒක...