මම කිව වගේම මම ඔය අහල තියෙන්නේ !!!! සහෝදරයා මම සදහන්කලේ මේ අහලතියන ප්රශ්නය වගේ පැතිලි හෝ ඊට පොදුවේ ලැබෙන උත්ත්රයවගේ සරල කරුණක් නෙමේ !!!!:baffled:
අපි කැමති උනත් නැතිඋනත් මානව සමාජයේ පැරණිම වුර්තිය විදිහට ගණිකා වුර්තිය අ.5000 පමණ කාලයක් සමාජයේ තිබිලා තියනවා , මිනිස්සු එය ප්රයෝජනයට ගන්නවා ...