මා දුටු ගණිකාව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මා දුටු ගණිකාව

    protitution-berlin.png
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    couples-kissing-wallpapers.jpg

    මට අනුවනම් රන්බණ්ඩා සෙනෙවිරත්න ඇතුළු අපේ බොහෝදෙනෙක් හදන්නේ ගණිකාවන්ට ඔවුන් මහලොකු වරදක් කරනවා කියලා අවබෝදකරලා දීලා ඔවුන් ඔක්කොම පන්සල් එක්ක යන්න ..! අපි බුද්දීමත්ව හිතනවානම් වෙන්න ඕනේ.. ඒවගේම ගණිකාව ඇගේ පැත්තෙන් ඉල්ලන්නේ ඇයත් (ගනිකාවත්) සමාජයේ අනිත් වුර්තිය කරන පුද්ගලයන් විදිහට පිළිගන්න කියන ඒකයි. සමාජය ඇය දෙස බලන්නේ සතෙක් විදිහට නම් ඔවුන් ඉල්ලන්නේ ඔවුනුත් මනුස්සයින් විදිහට සමාජයේ පිළිගන්න කියන ඒකයි ..නැතුව ගණිකාව කියන්නේ පෙතිතලාදැමූ සුකුමොල මලක් කියල ඒ මලත් ඇරගන පන්සල් යන්න කියනඑක නෙමේ ...

    අනිත් අතට අද සමාජයේ තියන අසහනකාරී බවත් එක්ක මිනිසෙකුට තවත් මිනිසෙක් සතුටු කරන්න පුළුවන් කියන්නේ ලොකුදෙයක් !! සතුට පලාගිය ලෝකයක එය මොහොතකට හරි අනිකෙකුට ගෙනත් දෙන්න පුලුවන්නම් එය පැසසිය යුතු දෙයක් . නමුත් ලිංගිකත්වය මැජික් එකක් වුනු රටක, ලිංගික හැසිරීම් පවුකාර දේ ලෙස දකින රටක මේවගේ දේවල් මිනිස්සුන්ගේ ඔලුවලට කවදා යයිද කියනෙකනම් සැකයක් :yes:
     
    සරලව අහන්නම් උඹ කැමතිද උඹේ අම්ම හරි සහෝදරියො හරි ගෑණි හරි වටේ යනවට?
     
    [FONT=&quot]මම කිව වගේම මම ඔය අහල තියෙන්නේ !!!! සහෝදරයා මම සදහන්කලේ මේ අහලතියන ප්‍රශ්නය වගේ පැතිලි හෝ ඊට පොදුවේ ලැබෙන උත්ත්රයවගේ සරල කරුණක් නෙමේ !!!!:baffled:[/FONT]

    [FONT=&quot]අපි කැමති උනත් නැතිඋනත් මානව සමාජයේ පැරණිම වුර්තිය විදිහට ගණිකා වුර්තිය අ.5000 පමණ කාලයක් සමාජයේ තිබිලා තියනවා , මිනිස්සු එය ප්‍රයෝජනයට ගන්නවා ... මම කලේ අන්න ඒ සිදුවීමට සමාජ විද්‍යාත්මක පැත්තෙන් යම් අදහසක් ඉදිරිපත්කරපු ඒකයි. අනික මිනිස්සු හා මිනිසුන්ගෙන් හැදෙන සමාජය ගැන හදාරන්න ගණිත සමීකරණ වලින් බෑ !!! එකට සමාජවිද්‍යාව, දර්ශනය, මනෝවිද්‍යාව, චර්යා විද්‍යාව වගේ විෂයන් තියනවා අන්න ඒ විෂයන්ට අනුව සමාජ ප්‍රශ්න පුද්ගලික නොකරගන හදාරන්න ඕනේ. එතකොට අපට බැලුබැල්මට නොපෙනෙන පැතිකඩ පෙන්න ගන්නවා ....:yes::yes::yes:[/FONT]
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ප්‍රශ්නය තමාගේ නොවන තාක්..... පිලිතුර දාර්ශණ&#

    ප්‍රශ්නය තමාගේ නොවන තාක්..... පිලිතුර දාර්ශණික වනු ඇත​..... :cool:
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    couples-kissing-wallpapers.jpg

    මට අනුවනම් රන්බණ්ඩා සෙනෙවිරත්න ඇතුළු අපේ බොහෝදෙනෙක් හදන්නේ ගණිකාවන්ට ඔවුන් මහලොකු වරදක් කරනවා කියලා අවබෝදකරලා දීලා ඔවුන් ඔක්කොම පන්සල් එක්ක යන්න ..! අපි බුද්දීමත්ව හිතනවානම් වෙන්න ඕනේ.. ඒවගේම ගණිකාව ඇගේ පැත්තෙන් ඉල්ලන්නේ ඇයත් (ගනිකාවත්) සමාජයේ අනිත් වුර්තිය කරන පුද්ගලයන් විදිහට පිළිගන්න කියන ඒකයි. සමාජය ඇය දෙස බලන්නේ සතෙක් විදිහට නම් ඔවුන් ඉල්ලන්නේ ඔවුනුත් මනුස්සයින් විදිහට සමාජයේ පිළිගන්න කියන ඒකයි ..නැතුව ගණිකාව කියන්නේ පෙතිතලාදැමූ සුකුමොල මලක් කියල ඒ මලත් ඇරගන පන්සල් යන්න කියනඑක නෙමේ ...

    අනිත් අතට අද සමාජයේ තියන අසහනකාරී බවත් එක්ක මිනිසෙකුට තවත් මිනිසෙක් සතුටු කරන්න පුළුවන් කියන්නේ ලොකුදෙයක් !! සතුට පලාගිය ලෝකයක එය මොහොතකට හරි අනිකෙකුට ගෙනත් දෙන්න පුලුවන්නම් එය පැසසිය යුතු දෙයක් . නමුත් ලිංගිකත්වය මැජික් එකක් වුනු රටක, ලිංගික හැසිරීම් පවුකාර දේ ලෙස දකින රටක මේවගේ දේවල් මිනිස්සුන්ගේ ඔලුවලට කවදා යයිද කියනෙකනම් සැකයක් :yes:

    Umba mona kabbekda ban me therak nopenena sansare vigraha karanna.......... Umba kiyana vihata budubana boru.....

    Ane dewdath noditi mokpura...........:confused::confused:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හැම මගුලටම "ජාතිකත්වය " , "ආගම "

    ප්‍රශ්නය තමාගේ නොවන තාක්..... පිලිතුර දාර්ශණික වනු ඇත​..... :cool:

    :rolleyes::rolleyes:

    ඇට්ටරයා;22262201 said:
    එකඟයි

    :rolleyes::rolleyes::rolleyes:
    Umba mona kabbekda ban me therak nopenena sansare vigraha karanna.......... Umba kiyana vihata budubana boru.....

    Ane dewdath noditi mokpura...........:confused::confused:

    :rolleyes::rolleyes::rolleyes:

    දැනුම් යනු මානවයා තම පරිණාම කාර්යය තුල සපල කරගත් ඉහලම ජයග්‍රහනයයි !

    කිසියම් දෙයක් සාකච්චා කිරීමට පටන්ගත්විට ඉතාමත් සම්ප්‍රදායික ලෙස හැම මගුලටම "ජාතිකත්වය " , "ආගම " වැනි වැනි ජනප්‍රිය කෝණයන් යොදා නොගෙන එම කාරනයන්ට අදාලව මානවයා ගොඩනගා ඇති දැනුම පද්දති හරහා අදහස් දැක්වීමට හැකි පරපුරක් "කියවීමේ -මාසය" වන මේ මාසයේ සිටවත් ලංකාවේ පහලවෙවායි පාර්ථනා කරමි ..:yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:

    දැනුම් යනු මානවයා තම පරිණාම කාර්යය තුල සපල කරගත් ඉහලම ජයග්‍රහනයයි !

    කිසියම් දෙයක් සාකච්චා කිරීමට පටන්ගත්විට ඉතාමත් සම්ප්‍රදායික ලෙස හැම මගුලටම "ජාතිකත්වය " , "ආගම " වැනි වැනි ජනප්‍රිය කෝණයන් යොදා නොගෙන එම කාරනයන්ට අදාලව මානවයා ගොඩනගා ඇති දැනුම පද්දති හරහා අදහස් දැක්වීමට හැකි පරපුරක් "කියවීමේ -මාසය" වන මේ මාසයේ සිටවත් ලංකාවේ පහලවෙවායි පාර්ථනා කරමි ..:yes::yes::yes:

    heh eekanam eththa..