එක අතකට එහෙම හිතල උත්සාහය අතනොහරින එක ජයක්ගරහණය උදාකර දෙන්නක්
නමුත් දිගින් දිගටම එකම කාරණයක් වරදිනවනම් ඒකෙම එල්ලිලා ඉදගන තමාගේ තරුනකාලය, මුදල් , නිරෝගිකම සමාජ සම්බන්දතා නැතිකරගන්නේ නැතුව තමන් ලබාගත්තු අද්දැකීම් එක්ක වෙනත් දෙයක් අත්හදාබලනෙක බුද්දීමත්කමක් කියල හිතන්නේ නැද්ද ???
හැමදෙයකම...