ජපුර සරසවි ගැටුම
ඊයේ ප්රවුර්ති වලට පෙන්නපු ජපුරේ ගැටුම මොකක්ද? පිරිත් දේශනාවක් අතර වෙන්නේ සිද්ධිය.
එකේ Hiru එකේ වීඩියෝව පොඩ්ඩක් හොදින් බැලුවම පේනවා එකෙක් බුදු පිළිමයට තියල තිබ්බ පුජා මොනවහරි පොලවේ ගහනවා.
අන්තරේ නම් කියන්න ඒගොල්ලන්ගේ අයට වෙන කට්ටියක් ගැහුවා කියල. එත් වටින් ගොඩින් ඇහෙන්නේ අන්තරේ එවුන් පිරිත් කඩාකප්පල් කළා කියලා.
මොකක්ද ඇත්තටම උනේ ?