උබලා ඔක්කොමලා දෙපැත්ත බෙදිලා කෑගහලා හිටල්ලා මුන් දෙගොල්ලොම උන්ගේ වංශ එවුන් එක්ක හැමදාම මේ රට කරයි උබලා බඩගින්නෙ වේලි වේලි කරන්ට් ඉන්ටනෙට් බිල් ගෙවා ගෙවා උන්ට කඩේ පල මොඩ හැතිකරේ:yes::yes:
මේ පාරවත් වෙනසක් කරන්න ජේ වී පී එකට ඡන්දය දිපන් යකුනේ හැමදාම කන පාන් වාටියට වඩා වෙන මොකක් හරි උත්සහ කරලා...