නාඩි වාක්‍ය හා අනාගතය
ගොඩක් දෙනා මේ ගැන පොස්ට් දාලා කමෙන්ටු දාලා තිබ්බා හැමෝම වාගේ බලංගොඩ ආන්නද මෛත්‍රි හිමියන්ගෙ ජිවිත කතාව මේ සදහා පාදක කරගෙන තිබුනා නමුත් මගේ මතකය නිවැරදි නම් ඒම හිමි මේසේ වදාල සේක මෙම නාඩි වාක්‍ය සදහා ආනාගතය පුරෝකථනය කළ හැක්කෙ ඉතා හොද පින් බලෙන් වඩි කිර්තිමත් පුද්ගලයින් සදහා...