1. name-X

    කැමතිම හොලිවුඩ් නළුවෝ/නිලියෝ

    නළුවෝ:D 1. al pacino 2. morgan freeman 3. edward norton 4. Jack nicholson 5. robert de niro 6.richard gere 7. Ben Affleck 8.Tom Hanks 9 Leonardo Dicaprio 10. brad pitt නිලියෝ;) 1. nocole kidman 2. niomi wats 3. Meril streep 4. Ket winslet 5. Emma Thompson 6. Julia robetrs 7. Diane Lane...
  2. name-X

    💑 ළමයි ලොකුද..? අඹුසැමි ඇසුර පරිස්සමෙන්

    මට අනුවනම් ..... මේකට හේතුව දෙමව්පියන්ගේ ලිංගික හැසිරීම නෙමේ ! කුහක සදාචාරය ඉහවහාගිය ලාංකීය සමාජයේ තියන මනස්ගාත! Sex කරනවා කියන එක පාපයක් විදිහට දකින මැට්ටෝ ඉන්න රටක (නමුත් යටිහිතින් ලිංගික ඉර්සියාවෙන් පිච්චෙන ) මෙහෙම වෙනෙක පුදුමයක් නෙමේ ... :no::no::no: මේ ළමයත් උපතින්ම පවුර්ෂයේ...
  3. name-X

    Me wage aya thawa innawada ??

    දෙයියනේ ...මොනතරම් වාසනාවන්ත කොල්ලෙක්ද ???:yes:
  4. name-X

    ධර්ම විජයෙන් ලොවම ජයගත් අශෝක අධිරාජයා

    සංවාදයට විවුර්තය !!! අධිරාජ්ජයක් විශාල වීමේදී පැනනගින මුලික අවශතාවයක් වන්නේ ඒ වටා පිහිටි කුඩා රාජ්ජයන් කුමනහෝ ආකාරයකින් එයට ඇද-බැද ගැනීමයි. මෙයට ජනප්‍රිය හා පැරණිම විසදුම යුද්දය වුවත් ඊටවඩා බුද්දිමත් පාලකයින් පසුකාලීනව තම සංස්කෘතිය හා ආගම වියාප්තිය මෙයට යොදාගනී. ඉන්දියාව කිසිම දිනක අපට හිතවත්...
  5. name-X

    පොකුණක් ගැන විලකින් විග්‍රහයක්

    මට අනුවනම් මේක ඔයකියන තරම් විසිස්ට ළමා සිනමාපටයක් නෙමේ , හදයගේ අහලකින්වත් තියන්න බෑ....මේකේ ඉන්න ගුරුතුමීගේ චරිතය රගපාන නිළිය අධිරංගනයක මුලසිටම යෙදෙනවා ! එක එතරම් සාර්ථක චරිත නිරුපනයක් නෙවෙයි ! ග්‍රාමසේවකත් එහෙමයි :confused:, ළමයින්ගේ රංගනය උනත් එතරම්ම විශිෂ්ට නෑ !! මම මෑතකදී විශිෂ්ට ළමා රංගනයක්...
  6. name-X

    ඩෙංගු මදුරුවන් පන්නන Tricks

    + මචන් ඔය පැගිරිතෙල් බින්දු කිහිපයක් පොල්තෙල් පහනකට දමල පත්තුකරලා බැලුවේ නැද්ද ? සමහරවිට මේක ගොඩක් ලාබදායි විසදුමක් වෙයි....මොකද මේ මදුරු කරදරය තව කාලයක් පවතියි . ඒ නිසා ඔය ඉටිපන්දම් වගේ වැඩ දිගුකාලීනව මුදල් නාස්තිවෙන වැඩක් ! ඊට වඩා මේක ලබදායි වෙයි ...පහන් පත්තුකරන පොල්තෙල් අඩුමුදලට ගන්න තියනවා
  7. name-X

    පින්තූර කතා කරයි

    Stethoscope එකක් අඩුවට කොහොද ගන්න තියෙන්නේ බං???:rofl::rofl::rofl:
  8. name-X

    ජපුර සරසවි ගැටුම

    ආගම අබිං වගේ කියල කාලයක් කීවෙත් මාක්ස්වාදියෝ නේද ??? ගන්කබරයෝ මාක්ස්වාදියෝ උනහම කොහොමද ??? :rofl::rofl::rofl:
  9. name-X

    එකසිය එක් වැනි පාර

    එක අතකට එහෙම හිතල උත්සාහය අතනොහරින එක ජයක්ගරහණය උදාකර දෙන්නක් නමුත් දිගින් දිගටම එකම කාරණයක් වරදිනවනම් ඒකෙම එල්ලිලා ඉදගන තමාගේ තරුනකාලය, මුදල් , නිරෝගිකම සමාජ සම්බන්දතා නැතිකරගන්නේ නැතුව තමන් ලබාගත්තු අද්දැකීම් එක්ක වෙනත් දෙයක් අත්හදාබලනෙක බුද්දීමත්කමක් කියල හිතන්නේ නැද්ද ??? හැමදෙයකම...
  10. name-X

    රේප්_පවර්_එක_වැඩිවෙලා

    congratulation!! Rep power shows your behaviors & your value in Elakiri :D:yes::D rep is given
  11. name-X

    2.1 Subwoofer හෙල්ප් එකක්

    උබට දෙන්න පුළුවන් හොදම උත්තරය තමයි මේක http://www.wow.lk/mall/p/lenovo-c1530-speaker-prodcsv35262/prodcsv35262/ com බෑන්ක් c/c එකක් තියනවනම් 1800/= , ගානේ හැටියට සුපිරි :D
  12. name-X

    දොස්තර හොඳහිත...

    Thanks for rep :D
  13. name-X

    මදුරු ක්‍රීම් ...

    මදුරු ක්‍රීම් ... මචෝ, මදුරුවන් විකර්ෂණය කිරීමට ආලේප කරන ක්‍රීම් හා ප්ලාස්ටේර් උබල පාවිච්චිකරනවද ? ඒවා ප්‍රතිපලදායකද? ලංකාවේ තියන හොද වර්ගය මොකක්ද ??
  14. name-X

    දොස්තර හොඳහිත...

    ස්තුතියි සහෝ මේ ලිපිය පලකලාට ...අපිවගේ 80 ඉපදිලා 90වේ හැදුනු-වැඩුනු බොහෝදෙනෙකුගේ අසාහය වීරයෙක් තමයි ටයිමාමා ..එතුමාගේන් අපේ පරපුර ලබාගත්තු දේවල් බොහොමයි ...එතුමා දිවිසැරියෙන් සමුගත් දිනයේ ජාතික කලාගාරයේ එතුමාගේ දේහයට මම ගිහින් දනගහල වැදලා අවා .... එදා මම එළකිරියේ පළකරපු කුඩා ලිපියක් පහතින බලන්න...
  15. name-X

    හෙල්මට්_දාපිය

    100% එකයි මචෝ .. මේ ගොන්හරක් දන්නේ නෑ මුන්ගේ සම්පුර්ණ සරිරයම එළියේ තියෙන්නේ , පොඩි ගට්ටනයකදී පවා මුන් විසිවෙලා ගිහින් වැටෙනවා ..ඇයි බං මුන්ට මුන්ගේ ජීවිතය ගැන වටිනාකමක් අවදානමක් නැත්තේ ???
  16. name-X

    මතකයේ රැදුන ඉංග්‍රීසි සින්දු all time favorites

    Jamaica farewell by Don Williams :):) This song was sang by number of singers. but i like Don's version. just see how country music is... jdvdoXqmSdY
  17. name-X

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Exactly!! this is the masterpiece of Jack London's:nerd::nerd::nerd:
  18. name-X

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    වන පෙත අඩගසයි වන පෙත අඩගසයි මචෝ මේ පොත උබල ගාව තියනවද ???
  19. name-X

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    උබ දෙයියෙක් නෙමේ දේවාලයක් කොල්ලෝ :D:D:D:D:D

    No contents