අද මැදියම් රැයේ සිට තෙල් මිල වැඩිවේ
අද මධ්‍යම රාත‍්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට‍්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 කින් ද, භූමිතෙල් රුපියල් 10 කින් ද, වැඩිවේ. මේ අනුව ඔක්ටේන් 90 ලීටරයක මිල රුපියල් 125 සිට 137 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල...