අද මැදියම් රැයේ සිට තෙල් මිල වැඩිවේ
අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියයි. පෙට්‍රල් රුපියල් 12 කින් ද, ඩිසල් රුපියල් 8 කින් ද, භූමිතෙල් රුපියල් 10 කින් ද, වැඩිවේ. මේ අනුව ඔක්ටේන් 90 ලීටරයක මිල රුපියල් 125 සිට 137 දක්වා ද, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 143 සිට 155 දක්වා ද, මිල ඉහළ යයි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 76 සිට 84 දක්වා ද, සුපිරි ඩීසල් රුපියල් 98.30 සිට 106.30 දක්වා ද, වැඩිවේ. භූමිතෙල් ලීටරය රුපියල් 61 සිට 71 දක්වා ඉහළ යයි. කාර්මික භූමිතෙල් රුපියල් 66 සිට 76 දක්වා වැඩි වී ඇත. දැවි තෙල් මිල වැඩි නොවේ.

ekane bn bicycle ekak witharak use karanne 