අද සිදුවන්නේ කොලඹුන්ගේ ද්‍රෝහී පාවාදීමේ
රනිල්වික්‍රමසිංහ මහතා ලහි ලහියේරට කාගෙන කාගෙන ගියේ හරි හදිස්සියෙන්වාගේ ය. මේ තකහනියේ, ලහි ලහියේ, හදිස්සියෙන් වගේ, නිනව්වක් නැතුවකාගෙන කාගෙන යාමට හේතුව කුමක්දැයිසලකා බැලිය යුතු කරුණකි.
බටහිරබලවතුන් මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාදැන සිටි විශේෂතම කරුණවන්නේ...