හිට්ලර් බාප්පා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    35882931_1845837748795238_4069797167286452224_n.jpg

    Eka hamuduru namak ehema kiwwa kiyala mulu sanga rathnayatama banina eka sadarana naha. Jara wada karanna epa oi. Rep-
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    එක අතකින් ඒ කතාව ඇත්ත තමයි..
    පොන්නයින්ටයි පබයින්ටයි රට හදන්න බෑ කොහොමත්..
    කවුරුත් බයත් නෑ ගණන් ගන්නෙත් නෑ නෙ..
    හිට්ලර් වගේ පොරක් ආව නම් හරි තමයි..


    :)
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    එක අතකින් ඒ කතාව ඇත්ත තමයි..
    පොන්නයින්ටයි පබයින්ටයි රට හදන්න බෑ කොහොමත්..
    කවුරුත් බයත් නෑ ගණන් ගන්නෙත් නෑ නෙ..
    හිට්ලර් වගේ පොරක් ආව නම් හරි තමයි..


    35804790_2195789263982935_8519153427882704896_n.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උඹ උඩ දාගෙන මේකේ ත්‍රෙඩ් දැම්මට ගෝඨා ජනාධිපතිවරනෙට ආවොත් දිනනවා. අර මොන්සූන් වගේ සංවර්ධන ත්‍රෙඩ් එකක් ඕපන් කරපන් යූ.ඇන්.පී චන්ද ටිකවත් කැඩෙන්නැතුව ඉතිරි වෙයි.
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    ඝෝඨාභය රාජපක්ෂ මහත්තයට හිට්ලර් කෙනෙක් වෙලා හරි රට ගොඩගන්න කියන එකේ සරළ තේරුම පවතින ආණ්ඩුවකට වැඩිය හිට්ලර් පන්නයේ ආණ්ඩුවක් උනත් හොඳයි කියන එක. "හිට්ලර් පාලනය" කියන එකේ ලිටරල් මීනින්ග් එක ගත්තත් පවතින ආණ්ඩුවට වැඩිය හිට්ලර් පාලනය හොඳයි.

    හිට්ලර් "හිට්ලර් පාලනයක්" මගින් කෙරුවෙ තමන්ගෙ රටේ ප්‍රදාන ජාතිය ආරක්ෂා කරපු එක, රට ආර්ථිකමය සහ යුදමය වශයෙන් බලවත් කරපු එක. "හිට්ලර් පාලනයකට" ත් වඩා අන්ත මේ ආණ්ඩුව කරන්නෙ රටේ ප්‍රදාන ජාතිය බිල්ලට දෙන එක, රටට හානිකර ත්‍රස්තවාදී සංවිදාන වල අරමුණු වලට එළිපිටම සහය දක්වන එක, රටේ ජනතාවගේ පොදු දේපල විකුණගෙන කන එක.

    අනිවාර්යයෙන්ම "හිට්ලර් පාලනයක්" කියන්නෙ දැන් තියන කාලකන්ණි යහපාලනයට වැඩිය රටට, ජාතියට සහ සාසනයට හිතකර පාලනයක්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    Ehenam mekai hore :lol:

    වෙඬරුවේ උපාලිට එරෙහි ලිංගික අපචාර චෝදනා CIDය ගල් කරලා

    සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඬරුවේ උපාලි නාහිමියන්ට එරෙහිව ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව උන්වහන්සේ වැඩවාසය කරන විහාරස්ථානවල දායකකාරකාදීන් විසින් අදාල සියලුම ආයතන දැනුවත් කර ඇති අතර සියලු තොරතුරු සහිත ලිපි ගොනුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ලැබී තිබේ.
    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර හෝ නොමැති බවයි අපවෙත වාර්තා වන්නේ.

    වගකිව යුතු ආයතන වෙත මෙම ලිංගික අපචාර සම්බන්ධයෙන් පැමිණිලි කළ පාර්ශ්වය විසින් අදාල තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමට සූදානමින් සිටින අතර ඇතැම් තොරතුරු මේ වනවිටත් මාධ්‍ය වෙත හෙලිදරව් වී ඇති බවද වාර්තා වෙයි. ඔවුන් පවසන්නේ වගකිව යුතු ආයතන පරීක්ෂණ සිදු නොකරන්නේ නම් මාධ්‍ය හරහා මහජනතාව දැනුවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. රහස් පොලීසිය වෙත ලබාදුන් ලිපිගොනුවලට කුමක් වූයේද යන්න රහසක් වන අතර තවදුරටත් රහස් පොලීසිය මෙම පරීක්ෂණවලින් කර අරින්නේ නම් ඉතා ඉක්මනින් එම තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන බවයි අදාල විහාරස්ථානවල දායකයන් අවධාරණය කරන්නේ.

    වෙඬරුවේ උපාලි නාහිමියන් විසින් සිදුකර ඇති ලිංගික අපචාර සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට අප සූදානමින් සිටින අතර එහෙත්, පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් සතියක කාලයක් ලබාදීමට අප සූදානම්ය. ඉදිරි සතිය තුළ අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු නොකරන්නේ නම් සියලු තොරතුරු අප මහජනතාවගේ දැනගැනීම සඳහා හෙළිදරව් කිරීමට සූදානම් බව ද අවධාරණය කර සිටිමු.

    නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටක, එම ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමා ඒකාධිපතියන්, ආඥාදායකයන් බිහි කරන්න කැස කවන්නේ, ආශීර්වාද කරන්නේ මෙවැනි චෝදනා ඇත්තන්ය. ඒ, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ කල, නීතියක් නොමැති වූ කල තමන්ට පැවැත්මක් තිබෙන බව දන්නා හෙයිනි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් හිට්ලර්ලා බිහි කරන්නට යෝජනා කරන්නවුන්ගේ කිල්ලෝට පරීක්ෂා කර බැලිය යුත්තේ, ඔවුන්ගේ කිල්ලෝටවල හුණු ටිකක් හෝ තිබෙන බැවිනි.

    කාන්තාවකට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට මාස 06 ක සිරදඬුවම් විඳිමින් සිටින අතර ඒ ආකාරයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පරීක්ෂණ සිදුකොට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් හිමි වෙතැයි අප බලා සිටින්නෙමු.


    - https://lankanewsweb.net/sinhala/පු...උපාලිට-එරෙහි-ලිංගික-අපචාර-චෝදනා-cidය-ගල්-කරලා
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උඹ උඩ දාගෙන මේකේ ත්‍රෙඩ් දැම්මට ගෝඨා ජනාධිපතිවරනෙට ආවොත් දිනනවා. අර මොන්සූන් වගේ සංවර්ධන ත්‍රෙඩ් එකක් ඕපන් කරපන් යූ.ඇන්.පී චන්ද ටිකවත් කැඩෙන්නැතුව ඉතිරි වෙයි.

    :lol::lol::lol:yako munta gotata baninna deyak nethuwa awa witharai mun mara widihata ne dagalanne
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Eka hamuduru namak ehema kiwwa kiyala mulu sanga rathnayatama banina eka sadarana naha. Jara wada karanna epa oi. Rep-

    :lol::lol:
    මුන්ට මොන ආගමක්ද. ගෝටට ගහන්න තිබ්බ නං ඇති.
    පෙන්නේ නැද්ද මේ thread එකේම දාල තියෙන මෝඩ පොස්ට් ටික.
    මේවා හදන උන් හිතන් ඉන්නේ තාම 2015 ජනවාරි කියල
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ග්‍රීස් ගාලා පුක දිගේ ප්ලාස්ටික් බට දාල ඒක අස්සෙන් කටුකම්බ් දාලා බඩවැල් කරකපු 88-89 යුගයත් එක්ක බලද්දිනම් හිට්ලරුත් අහිංසකයෙක්.....
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    තද පාලනයකදී නීති විරෝදීව වැඩ කරන උන්,ත්‍රස්තවාදීන් නම් බය උනාට කමක් නැහැ...දැන් අදහස් දාපු එවුන් එහෙම උන් වෙන්නැති….