1. asankadinesg

    SLT DATA

    උඹලගෙත් SLT LOYALTY DATA USAGE බලපල්ලා, මගේ 12.1GB තිබ්බ ටික විනාඩියෙන් 0GB උනා. Complain එකක් දැම්මා බලමු මොකද වෙන්නේ කියලා
  2. asankadinesg

    ලබන අවුරුද්දේ කුකුල් මස් සහ බිත්තර හිඟයක් ගැන ඉඟියක්...

    දැනටත් පොඩි හිගයක් තියනවා. අදුරන එකෙක් බිත්තර බිස්නස් එක කරනවා. ඌ කිවුවා දැනටත් බිත්තර නෑලු ගේන්න. දැනට නම් 50/- යන්නේ ලොකු බිත්තර. තව වැඩිවෙන සීන් එකක්ලු තියෙන්නේ
  3. asankadinesg

    Ambewela කිරි දැන් 490 LKR

    NLDB ela 360 or 320 ( hariyata mataka na)
  4. asankadinesg

    Aliexpress කේස්

    main post office ekata gihin poddak kiyapan. mama order karapu item wagayak ehen gatta 3 month witara gihin.
  5. asankadinesg

    වාහන මිල විශාල ලෙස පහල බසී.

    wagaon R ekak ganna puluwan wei wage me yana widihata
  6. asankadinesg

    Muhammad Ali shows Reporter his Speed

    මාශල් ආට් උන උපරිමේටම හැදිච්ච කාලේ ගෙදර සාලේ මැද්දේ පෝර බෑග් එකකට වැලි පුරවලා පන්චින් බෑග් එකක් සෙට් කරල තිබ්බා ප්‍රැක්ටිස් වලට. දවසක් අපේ ආච්චි මහ රෑ කලුවරේ සාලෙ මැදින් යද්දි පන්චින් බෑග් එකේ හැප්පිලා. හිතලා තියෙන්නේ පෙරේතයෙක්ගේ ඇගේ වැදිලා කියලා. කෑ ගහගෙන බිම පතබෑවිලා අපි බලනකොට. ඉස්සරහ දන්...
  7. asankadinesg

    හිතට මාරම දුකයි බන්...

    ළමයගේ භාරකාරයා විදිහට කාවද දැම්මේ උප්පැන්නේ හදද්දි
  8. asankadinesg

    අහසට පිඹිනා.. එරන් කළේයා..

    mokakda chain eka? oring hari xring hari ekakda?
  9. asankadinesg

    යාලුවෝ නැති එක මරු

    කුඩ්ඩත් ඕන වෙන වෙලාවක් එනවා. ඒ නිසා හැමෝම එකක් ෂේප් එකේ ඉන්න
  10. asankadinesg

    Car Chassis Repair

    VTEC eke tiyanawa neda oya wage ekak
  11. asankadinesg

    Car Chassis Repair

    මම ගිහින් බලන්නම්, තෑන්ක්ස් බං
  12. asankadinesg

    Car Chassis Repair

    Unibody. Alto car ekak ප්‍රසිද්ද තැනකින් වැඩේ කරා, දැන් එක පැත්තක හෙඩ් ලයිට් එක බොඩි එකට ලයින් වෙන්නේ නෑ. බෆර් එකේ මිලි 3 විතර ගැප් එකක් තියනවා බොඩි එකත් එක්ක ------ Post added on 1665544875 එතන වැඩ හොදද බං? ගංගාරාම පාර කියන්නේ අර KFC එක පාරෙන් එහා පැත්තේ පාරද? ------ Post added on 1665545062
  13. asankadinesg

    Car Chassis Repair

    කාර් එකේ චැසි රෙපෙයාර් කරන හොද ගරාජ් එකක් දන්නේ නැද්ද බං ? වැඩේ Quality එකට කරන තැනක් වෙන්න ඕන.

    No contents