කාර් එකේ චැසි රෙපෙයාර් කරන හොද ගරාජ් එකක් දන්නේ නැද්ද බං ? වැඩේ Quality එකට කරන තැනක් වෙන්න ඕන.
Unibody kiyanne ithin chassis+body in one ne so chassis ekak naththe na thynwකාර් වලට චැසියක් කියලා නැහැ නේ දැන් එන්නේ පරණ කාර් එකක් ද![]()
ඕනෙම Body Repair කරන තැනකින් කරනවා නේ වෙනම chassi repair කරන තැන් හොයන්න ඕනේ නැහැUnibody kiyanne ithin chassis+body in one ne so chassis ekak naththe na thynw
Ehnm equipment thyna hnda body shop ekk recommend krhnඕනෙම Body Repair කරන තැනකින් කරනවා නේ වෙනම chassi repair කරන තැන් හොයන්න ඕනේ නැහැ
හොඳ කියන්න ලොකුම තැනක් නම් නෙවෙයිEhnm equipment thyna hnda body shop ekk recommend krhn![]()
Unibody. Alto car ekakකාර් වලට චැසියක් කියලා නැහැ නේ දැන් එන්නේ පරණ කාර් එකක් ද![]()
ප්‍රසිද්ද තැනකින් වැඩේ කරා, දැන් එක පැත්තක හෙඩ් ලයිට් එක බොඩි එකට ලයින් වෙන්නේ නෑ. බෆර් එකේ මිලි 3 විතර ගැප් එකක් තියනවා බොඩි එකත් එක්කඕනෙම Body Repair කරන තැනකින් කරනවා නේ වෙනම chassi repair කරන තැන් හොයන්න ඕනේ නැහැ
එතන වැඩ හොදද බං? ගංගාරාම පාර කියන්නේ අර KFC එක පාරෙන් එහා පැත්තේ පාරද?හොඳ කියන්න ලොකුම තැනක් නම් නෙවෙයි
පිළියන්දල නම් ගංගාරාම පාරේ පටන් ගන්න තැනම තියෙනවා Body Repair කරන තැනක් වම් අත පැත්තේ
මගේ වැඩ වාගයක් හොදට කරලා දුන්නා
බොරලැස්ගමුව cargills එකයි Keels එකයි දෙකම එකම තැන තියෙන්නේ අන්න එතනින් ඉස්සරහ තියෙන පාර ගංගාරාම පාර පාරට හැරුනා ගමන් වම් අත පැත්තේ තියෙනවා නම මතක නෑUnibody. Alto car ekak
ප්‍රසිද්ද තැනකින් වැඩේ කරා, දැන් එක පැත්තක හෙඩ් ලයිට් එක බොඩි එකට ලයින් වෙන්නේ නෑ. බෆර් එකේ මිලි 3 විතර ගැප් එකක් තියනවා බොඩි එකත් එක්ක
------ Post added on Oct 12, 2022 at 8:51 AM
එතන වැඩ හොදද බං? ගංගාරාම පාර කියන්නේ අර KFC එක පාරෙන් එහා පැත්තේ පාරද?
------ Post added on Oct 12, 2022 at 8:54 AM
මම ගිහින් බලන්නම්, තෑන්ක්ස් බංබොරලැස්ගමුව cargills එකයි Keels එකයි දෙකම එකම තැන තියෙන්නේ අන්න එතනින් ඉස්සරහ තියෙන පාර ගංගාරාම පාර පාරට හැරුනා ගමන් වම් අත පැත්තේ තියෙනවා නම මතක නෑ
මගේ වැඩ තුන හතරක් කරා වැඩ නම් හොදට කරලා දුන්නා ඒ කාලේ . අවුලක් නැහැ
Chassis ehema awata giyata repair karanna ba ne. Eg: eda garage ekata dolphin ekak awit tibba bar set eka kohedo wedila chassis ada wela. Tyre eka agal ganak passta gihin. So, alignments tiyanna ba. Dolphin eke bar set eka enne chassis ekata weld karala caravan eke wage bolts walin fix karala newe.Ehnm equipment thyna hnda body shop ekk recommend krhn![]()
VTEC eke tiyanawa neda oya wage ekakChassis ehema awata giyata repair karanna ba ne. Eg: eda garage ekata dolphin ekak awit tibba bar set eka kohedo wedila chassis ada wela. Tyre eka agal ganak passta gihin. So, alignments tiyanna ba. Dolphin eke bar set eka enne chassis ekata weld karala caravan eke wage bolts walin fix karala newe.
so, araka diga arinna lesiyen ba.
menna muge wage badu nethuwa
![]()
youtube. Arthur tussik
me wage un lankawe na ne appa
ඔවු ඕක ආවට ගියාට කරන්න බෑ. බොඩි හදන උන් නිකං මිටියෙන් තලල ඇද අරිනව විතරයි.Ehnm equipment thyna hnda body shop ekk recommend krhn![]()