මම Etisalat එකට call කරල අහුව pop-ups වලට charge වෙන්නෙ කොහොමද කියල, එයාල කියනව මම paying website එකකට ගියාම එයාල මගෙ number එක register කරන් Etisalat එකට කියනවලු payment කරන්න කියල, එතකොට මගෙ Bill එකෙන් එම මුදල deduct වෙනවලු. මම අහුව එතකොට එම paying websites, Etisalat වල Register වෙලාද කියල...