windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ එක use කරන්න බැරි තරම් අවුල් බන්
    ෆොන්ට් කැම් එක තිබුණ තැනම ගල් කැටයක් වැදිලා බන්
    හැම හැම තැනම ඉරි ගිහින්
    ආයේ සෙන්සර් ඒක වැඩ නෑ
    :(:(:(:(:(

    මගේ සෙන්සර් පිස්සු නටනවා වෙලාවකට.
    සදුදාට කෝල් එකක් දීලා අහපන් මචන්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    06-Poson-Poya-Day.jpg

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 Mobile rolling out to BLU Win HD LTE X150E in India

    blu.png



    Blu has earlier confirmed that they will be rolling out the Windows 10 Mobile update to some of their handsets with 1 GB RAM, including the BLU Win HD LTE X150E.
    Now readers are reporting that the update has started to appear on their handsets in India.
    The Blu devices promised the update include:

    • Blu Win HD W510u
    • Blu Win HD LTE X150q
    • Blu Win HD LTE X150e
    • Blu Win Jr LTE X130e

    The devices which will not receive the update below are the 512 MB version primarily available in USA.

    • Blu Win Jr LTE X130q: Update not available
    • Blu Win Jr: Update not available

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අයියෝ ෆෝන් එක වැටුනා මචන්ලා
    :(:(:(:(:(
    ඩිස්ප්ලේ එක හැමතැනම ඉරි ගිහින්
    ටෙම්පර්ඩ් එකකුත් ගහලා තිබුණේ, එත් හොදටෝම කෙල වුනා
    හැබැයි ටච් වෙනවා
    කියක් විතර යයිද බන් හදාගන්න
    වොරන්ට්‍රි තියෙනවා
    වැටුන නිසා දාලා දෙන්නේ නැති වෙයි නේ බන්
    :confused::confused::confused::confused:

    appe. kochchara udakinda watune :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයි ඇප් ෆ්‍රී එකේ අපි හැමෝටම වැදගත් වෙන ඇප් එකක් දෙනවා.
    බාපල්ලා.
     

    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    මේකේ 930 යුස් කරන අය ඉන්නවා ඒත් තාම නම් කිසි කේස් එකක් නෑ.

    Windows 8.1 වල කිසි අව්ලක් නැහ. Windows 10 දාපුවම තමයි අව්ල එන්නෙ. ඉටපස්සෙ තමයි ඔය උඩින් තියන Youtube video එක අහුවුනෙ.ඕක:( Microsoft උනුත් දන්න ලෙඩක්. Video එකෙ සියලු විස්තර තියනව. අනිත් අයටත් දැනගන්නයි මෙතන කෙටුවෙ. මගෙ එකට තාම warranty තියන නිසා Mic එක replace කරන්න දෙන්න ඉන්නෙ. ඒකට මම ආයෙ වින්ඩොව්ස් 8.1 දාන්න ඕනිද සහො?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 8.1 වල කිසි අව්ලක් නැහ. Windows 10 දාපුවම තමයි අව්ල එන්නෙ. ඉටපස්සෙ තමයි ඔය උඩින් තියන Youtube video එක අහුවුනෙ. අනිත් අයටත් දැනගන්නයි මෙතන කෙටුවෙ. මගෙ එකට තාම warranty තියන නිසා Mic එක replace කරන්න දෙන්න ඉන්නෙ. ඒකට මම ආයෙ වින්ඩොව්ස් 8.1 දාන්න ඕනිද සහො?

    උබේ වින්ඩෝස් 10 බිල්ඩ් එක මොකක්ද දාපු?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10.0.10586.107 meka windows official ekak nowana nisa warranty claim karanakota aye windows 8.1 danna oni neda??

    හද්ද පරන බිල්ඩ් එකක්නේ බන්.
    ඕක 420 බිල්ඩ් එකට අප්ඩේට් කරලා බලපන්කෝ ලෙඩේ හරියනවද බලන්න.
    420 අප්ඩේට් කරලා සෙට් උනේ නැත්තම් ආපහු වින්ඩෝස් 8.1 දාලා වොරන්ටි දාපන්.
     

    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    හද්ද පරන බිල්ඩ් එකක්නේ බන්.
    ඕක 420 බිල්ඩ් එකට අප්ඩේට් කරලා බලපන්කෝ ලෙඩේ හරියනවද බලන්න.
    420 අප්ඩේට් කරලා සෙට් උනේ නැත්තම් ආපහු වින්ඩෝස් 8.1 දාලා වොරන්ටි දාපන්.

    ela ela thanks bro.
     

    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8
    හද්ද පරන බිල්ඩ් එකක්නේ බන්.
    ඕක 420 බිල්ඩ් එකට අප්ඩේට් කරලා බලපන්කෝ ලෙඩේ හරියනවද බලන්න.
    420 අප්ඩේට් කරලා සෙට් උනේ නැත්තම් ආපහු වින්ඩෝස් 8.1 දාලා වොරන්ටි දාපන්.

    420 Build ekatat damma, no luck bro. mama heta nokia center ekat phone eka denawa. Eth windows 8.1 walata mic eke awlak nati nisa unta kohomada fault eka pennanne:confused:, lumia 930 wala mic 4k tiyanawa wada karanne nati mic monawada kiyala hoyaganna eka tamai awla.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    420 Build ekatat damma, no luck bro. mama heta nokia center ekat phone eka denawa. Eth windows 8.1 walata mic eke awlak nati nisa unta kohomada fault eka pennanne:confused:, lumia 930 wala mic 4k tiyanawa wada karanne nati mic monawada kiyala hoyaganna eka tamai awla.

    රිසෙට් කරලා බැලුවද?
    වින්ඩෝස් 10 දැම්මට පස්සේ ආපහු 8.1 දාලා බැලුවද ඒත් අවුල එහෙම්මද කියලා?