මගේ පොඩ්ඩිටත් තාම අවුරුදු 2. හවසට මම ගෙදර එකනන් බලන් ඉන්නේ. කාර් එකේ ගියොත් අනිවා රවුමක් එක්කන් යන්න ඕන. බයිසිකලේ ගියොත් බයිසිකල් පද්දන්නත් ඕන. ගෙදර ආපු ගමන් දුවගෙන ඇවිත් කකුල් දෙක බදාගන්නවා. ඒ වෙලාවට ඉතින් කොයිතරම් මහන්සි වෙලා ආවත් ඒක ගානක් නෑ. පොඩි එකෙක් හම්බුනාම තමයි තේරෙන්නේ අපේ දෙමව්පියො...