ගෑණු අැයි බං ඵහෙම..🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,139
    17,016
    113
    ගෑණු අැයි බං ළමයි හදනකන් බුම්මන් ඉඳලා ළමයි හදාගත්තහම ළමයින්ට බණින්නේ..මගේ යාළුවෙක්ගෙ වයිෆ් ඒ ළමය හෙම්බිරිස්සාවක් හදන් අාවත් බණිනවලු ඉස්කෝලේ සීතල දේවල් කාල කියල.යකෝ ලෙඩක් හැදුනහම බෙහෙත් අරන් දෙන්නෙ නැතුව බැණල හරියනවද.ඒ ළමය නිකන් මානසිකව වැටෙනවනේ.උෟටත් මාරම අප්සට්.උෟ කලින් ළමයින්ට කැමති නැතුව හිටියෙත්.ඒත් ගෑණි කලින් ළමයි හදන්නේ නෑ කියල බුම්මන් හිටියලු අවුරුදු 3ක්මම.නිතරම කියවනවලු ළමයෙක් නෑ කියල.නෑයොත් අහනව කියල. ඵහෙම ඉඳල ළමයි හැදුවහම ළමයින්ට කරුණාවක් නෑ..පුදුම ගෑණු ලංකාවෙ ඉන්නෙත්..ඵක අතකට පව් පිරිමි තමා හැම පැත්තෙන්ම තැලෙන්නේ ගෑණු මායම් වලට රැවට්ලා.බඳින්න ඉන්න උනුත් පරිස්සමෙන්.ගෑණුන්ට ඕන විදිහට නටන්න ඵපා..ළමයින්ට අාදරයක් නැත්නම් ළමයි හදන්නේ මොන බම්බුවකටද.. :(
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    lamaya hadanne wife, husband ta uwamanawata neme ne. wena eka ekage uwamanawata. lankawe culture eka hadila tiennema bandala auruddak ,2k giyama lamaya enna oni. enakan karadare. late unot ekko kellage aulak, nattan kollage aulak. hambunama balu ballek na
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,145
    67,477
    113
    උඹ හරි බං..ගෑණු ගත්තත් ළමයිනම් හදන්න හොඳ නෑ ලංකාවේ ගෑණු ඵක්ක.
    Oya wena issue ekak lamayage pitin yawanne.ekko rata yanna hitila.minihata salli ne.hrithik kenek dekala dan lamayay minihay dennama epa wela.oya wage case ekak tama
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ ගෑණි ළමයි හදලා තියෙන්නේ නෑදෑයෝ අහන හින්දා නැතුව ළමයි ඕන හින්දා නෙවෙයි
     
    • Like
    Reactions: shenat and Mugen

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හැපීලි සිංගල් ෆොරෙවර් 😍😍😍😍
    සැමන් ගඳ ගෑනු බඳිනවට වඩා ඒක සැපයි.
    නැතිනම් නිදාගෙන නැගිටින්න වෙන්නෙත් ගෑනිගේ කුණුකෙළ කටින් කිස් එකක් අරගෙන. 😞😞😞😞😞
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,954
    113
    හැපීලි සිංගල් ෆොරෙවර් 😍😍😍😍
    සැමන් ගඳ ගෑනු බඳිනවට වඩා ඒක සැපයි.
    නැතිනම් නිදාගෙන නැගිටින්න වෙන්නෙත් ගෑනිගේ කුණුකෙළ කටින් කිස් එකක් අරගෙන. 😞😞😞😞😞
    hithe dukata kiyana ewwa nemei ne
     

    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    හැපීලි සිංගල් ෆොරෙවර් 😍😍😍😍
    සැමන් ගඳ ගෑනු බඳිනවට වඩා ඒක සැපයි.
    නැතිනම් නිදාගෙන නැගිටින්න වෙන්නෙත් ගෑනිගේ කුණුකෙළ කටින් කිස් එකක් අරගෙන. 😞😞😞😞😞
    ලක්ෂ පහක පඩිය ගන්න සොප්ටෙයා ඉන්ජිනිය කෙල්ල හම්බුනේ නැද්ද
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    1664100648673909.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ගෑනු නම් ඕනි තරම් ඉන්නව.
    ලෝයල් එවුන් හොයාගන්න තමා බැරි.
    හැපීලි සිංගල් ෆොරෙවර් 😍😍😍😍
    සැමන් ගඳ ගෑනු බඳිනවට වඩා ඒක සැපයි.
    නැතිනම් නිදාගෙන නැගිටින්න වෙන්නෙත් ගෑනිගේ කුණුකෙළ කටින් කිස් එකක් අරගෙන. 😞😞😞😞😞
    ඔහොම හිතද්දි ඉතින් ලොයල් උන් හම්බෙන්නේ නැ තමයි.
    ඔය විදියටම හිතන උන් නම් හම්බවෙයි.
    මොකද උබට උන්ව අප්‍රසන්නයිනම් , උන්ට උබව ප්‍රසන්න වෙන්න බැනේ.
    හැබයි උබ හොයන්නෙ එහෙම.
    උබේ ගද උබට නොදැනුනාට , උබව උබට අප්‍රසන්න නොවුනට අනිත් කෙනාට තමයි ඒක එහෙම දැනෙන්නේ.
     
    • Sad
    Reactions: RedProMaxxa_2