සිංහලුන්ට නැති දෙමලුන්ට ඇති ප්‍රශ්න මොනව
නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පික රණවක, විමල් වීරවංශ පමණක් නොව සකල විධ සිංහල ජාතිවාදි උම්මත්තක පැසිස්ට්වාදිනුත් අයි ටී එන් දිණමින , දිවයින වැනි පඩංගු මාධ්‍යයත් පසු ගිය කාලය පුරාවටම ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරූ ජාතිවාදි බීජ දැන් පැලවී පල දරමින්...