ලක්ශ්මන්, අර්ල්, රංගේ, මනූශ : ඔබට සුබ අනාගතයක&
පෘතග්ජනයින් වන ඔබට සදාකාලිකව පරාජය වන නායකත්වයක් සමග සැමදා අතින් කයිට් කරගනිමින් දේශපාලනය කිරීමට බැරි බව අපි දනිමු. අනෙක් අතට "I you can't beat em', join em' - ඔවුන් පරද්දන්න බැරිනම් ඔවුන්ට එකතුවෙන්න" යනුවෙන් වටිනා උපදේශයක්ද ඇති බව ඔබ සැමට මතක්...