මූ නිසා තමා අද වෙනකම් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි උනේ නැත්තෙ.. කෝටි ගණනින් රටේ මුදල් චීනය රුසියාව (වැඩිය ඕන නැ ඉන්දියාව බංග්ලාදේශය ) වගේ රටවල් වලට වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇදිලා යන්නෙ. අද වෙනකොට ලංකාවේ එහෙම පෞද්ගලික විශ්වවිද්‍යාල තිබුනා නම් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය මීට වඩා ගුණාත්මක...