IPhone 7 plus එකක් ගන්න හොඳ තැනක් කියපල්ලා

The_Lion

Member
Feb 16, 2015
850
73
0
IPhone 7 plus එකක් ගන්න හොඳ තැනක් කියපල්ලා

I Phone 7 plus එකක් ගන්න හොඳ තැනක් කියපල්ලකො ... ඩයලොග් එකෙත් තියෙනව නේද විකුනන්න? කොළඹ අවට හොඳ පොට් එකක් කියපල්ලකො .. කව්ද authorized dealer? Abans da?

rose gold එක ගන්න බැලුවෙ .. හොඳයි නෙ?

iphone7-plus-rosegold.png

 
Last edited:

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සෝස් ගෝල්ඩ් පාවිච්චි කරන්නේ කෙල්ලෝ සහ සමනල්ලු බන්.
රෙඩ් එකක් ගනින්
 

The_Lion

Member
Feb 16, 2015
850
73
0
සෝස් ගෝල්ඩ් පාවිච්චි කරන්නේ කෙල්ලෝ සහ සමනල්ලු බන්.
රෙඩ් එකක් ගනින්

රෙඩ් එක සාටර් බන් .. චයිනීස් ලූක් එකක් තියෙන්නෙ
 

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Uba kaalak da bn rose gold ganna
    Oke gold ekak mata nam penne na
    7+ nam black thamai kukulo
    8 aawata passe ganin ;)
    8 eka ganna onee wela 7+ wikunana ekekgen ganna puluwan aduwata :P
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Uba kaalak da bn rose gold ganna
    Oke gold ekak mata nam penne na
    7+ nam black thamai kukulo
    8 aawata passe ganin ;)
    8 eka ganna onee wela 7+ wikunana ekekgen ganna puluwan aduwata :P

    ඇයි බන් black එක නිකන් අයි ෆෝන් නෙමෙයි වගේනේ ... සෝනි ෆෝන් එකක් වගේ පේන්නේ black එක .. එකයි මම බැලුවෙ රෝස් ගෝල්ඩ් එකට යන්න අනේ මන්ද බන් .. කොල්ලො පාවිච්චි කරනව මං දැකල තියෙනව ..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    ඇයි බන් black එක නිකන් අයි ෆෝන් නෙමෙයි වගේනේ ... සෝනි ෆෝන් එකක් වගේ පේන්නේ black එක .. එකයි මම බැලුවෙ රෝස් ගෝල්ඩ් එකට යන්න අනේ මන්ද බන් .. කොල්ලො පාවිච්චි කරනව මං දැකල තියෙනව ..

    sos gold eka oppo f1s eka wage noweda
    gannawanam jet black r matt black
    decent look bro

    gannawanam dialog, bt, abans ganna
    anik shop sure ne singa walin genalla pack
    karana case ekak yanawa
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගන්න එපා දැන්ම. අලුත් එක එනකන් ඉදපන්. තව මාස 3ඉ නේ

    danma enne na December or January thama.... 8 eka mama hithanne na hoda ekak wei kiyala... fail wenna ida thiyenawa
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මා ගාවත් තියෙන්නෙ iPhone Se Rose Gold 16gb.රටින් ගෙන්න ගත්තෙ.
    උබ කැමති නමි පාට ප්‍රස්නයක් කරගන්න එපා මචං.
    Abans.Dialog,BT option,Futureworld Authorized.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පිරිමි ගැහැනු කියලා පාට බෙදයක් නැහැ.Rose Gold එක මගෙ අයියත් ගත්තා.
    පිටරටවල ගොඩක් පිරිමි ගාව ඔය පාට තියනවා.Rose Gold ඩිමාන්ඩි එකක් එ රටවල තියනවා..
    පුලුවන් නමි රටින් ගෙන්නවනමි හොදයි.
    Abans.BT option ,Futureworld Authorized.
    ඩයලොග් iPhone Repair Services එකක් නැහැ කියනවා.
    එයාලා පිටට දිලා තමා phone එක කැඩුනොත් රෙපයාර් කරලා දෙන්න‍ෙ.
    පොඩිඩක් එ ගැන අහල බලපං.:yes:
     
    Last edited: