ඡ්‍යොතිෂය පිළිබඳව විශ්වාසය තබා ඇති අයත්, එය විශ්වාස නොකරන අයත් විවාහ පිළිබඳව තීරණ ගැනීමේදී පොරොන්දම පරීක්ෂා කර බැලීම සිදු කරති. සමහර පෙම්වතුන් අවුරුදු ගණනාවක් ළඟින් ඇසුරු කර, විවාහ වීමට අසන්න වන විට පොරොන්දම් බලති. එව නුවණට හුරු ක්‍රියාවක් නොවේ.දෙදෙනාගේ පොරොන්දම නොගැළපුන හොත් ඔවුන් මුහුණ දෙන්නේ...