ආර්ථික විද්‍යාව උදව්වක්
මම ආර්ථික විද්‍යාව පොතක් හොයනවා .....මට එක ගන්න පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද....මම ගාව පළමු කොටස තියෙනවා.මට එකේ දෙවෙනි කොටස ඕන....ඒක මම සරසවි ,ගුණසේන හැම පොත් සාප්පුවකම බැලුවා.....මගේ යාළුවන්ට පළමු කොටසවත් ගන්න නෑ. පොත තමයි ආර්ථික විද්‍යාව ප්‍රවේශය 2 ( ඩැනි අතපත්තු )...