2011 A/L Comme Revishan hodama Sirla kauda???

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මම නම් නිර්දේශ කරන්නේ,

Econ and BS = ප්‍රියන්ත දිසානායක,
Accounting = චමින්ද විදානගේ.

මම මෙහෙම කියන්නේ කවුරුවත් කිව්ව පලියට නම් නෙවෙයි....:rolleyes:
අවුරුදු 2ක් තිස්සේ එක එක සර්ලා ලගට ගිහින් අන්තින්මට දෙවෙනි පාර විභාගේ හොදට කරගන්න හොද සර්ලා දෙන්නෙක් හම්බුන නිසා....:)
ඔයා පලවෙනි පාර කරන එක්කෙනෙක් නම්,මම වගේ දෙවෙනි පාරත් කරන්න ඉඩ තියාගන්න එපා.ඔයා ගිහිල්ලාම බලන්න...අනිත් අයත් එක්ක සසදද්දි ලොකු වෙනසක් තෙරිවි.......:yes:
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ow ow Econ nam itin banda thama
    BS revision nam ona ekak... note eka ne....
    Accounts nam Rajamanthi, Kumudu, Jagath Wijenayaka, Nandalal hodai

    moka gawata giyath uba hoda nettam oya ekek wath wedak ne... :lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,685
    2,494
    113
    Bevery Hills-90210
    Account නම් ඉතිං අජිත් නන්දලාල් තමයි.... වේන කවුරුත් උඩ පැන්නට නියම විදිහට කියා දෙන්නේ පොර තමයි...
    :cool::cool::cool::cool:
     

    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    Account නම් ඉතිං අජිත් නන්දලාල් තමයි.... වේන කවුරුත් උඩ පැන්නට නියම විදිහට කියා දෙන්නේ පොර තමයි...
    :cool::cool::cool::cool:

    Ajith gawata set wela machan inne.....u hodai...pora mara joke neda?
     

    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    Econ nam ithin " WASANTHA YAPA BANDARA" thamai ,wena kwruth newe......
    Bs nam Kashmier prabuddha...........
    Acc nam mama giye jagath wijenayaka hebei mata nam kela una.......
    Wena kawa hari hoya ganna ona...

    jagath sir gawata mama giya machan...eyage akuru podi....thawa Campus tip ekata ugannenanne.....machan mama nandalalge yanawa...thawa ekekge yanna baluwe.......