ගීතය සහ එළකිරි
යම් ගීතයක් ජනප්‍රිය වන්නේ කුමන හේතුවක් මතද
?එම ගීතය ගයනාකරන කරන පුද්ගලයා මතද?පද රචකයා මතද?සංගීත නිර්මාණය මතද?
ගායකයා මතනම් ලංකාවේ ඕන තරම් ලස්සන කට හඩවල් තිබෙන පුද්ගලයන් ඇත......එය එසේම සිදු වන්නේද?
පද රචකයා මතනම් උගත් පුද්ගලින්ගේ අර්ථයක් ඇති පද මාලා සහිත ගීත ජනප්‍රිය වන්නේද...