1. vpsupun

    Show off your PC and Spec.

    අවශ්‍යතාවය අනුව තමයි මචං මුලින් ගත්තේ. තාමත් 16 GB වැඩිත් එක්ක. නමුත් aesthetic වැඩි කර ගන්න තව ‌ජෝඩුවක් ගන්න ඔන. නමුත් ඔයාගේ 24GB කියන්නේ odd number එකක් නේ. කොහොමද RAM channels තියෙන්නේ :rolleyes2: ? අෆ්ෆා , ඔය තියෙන්නේ සිරා සෙටප් එකක්. ෆොටෝස් ටිකක් දාන්න. 240 AIO cooler එක ඇති ද Ryzen 7...
  2. vpsupun

    Show off your PC and Spec.

    මචං software එක Wallpaper Engine කියන එක. සෑහෙන මේ වගේ animated ඒවා තියෙනවා. මම ගත්තේ steam වලින්.
  3. vpsupun

    Show off your PC and Spec.

    තියෙන එක දාපන් මචං. කට්ටියට බලන්න නේ දාන්නේ. ජලනල පද්ධති ගැන හිතන්න එපා. ලංකාවේ මේවා හදන්න parts හොයා ගන්න අමාරු කම මිසක් , ලොකු සීන් එකක් නෑ මේවල.
  4. vpsupun

    Show off your PC and Spec.

    RAM එක දැනට සෙල්ලම් කරන ගේම් වලට ඇති මචං. නමුත් ඉතුරු දෙකත් ගැහුවා නම් ලස්සනයි. අරන් දාන්න ඔන ඉක්මනට මචං. wallpaper එකේ තියෙන්නේ ජූඩි ගේ ෆොටෝ එකක් නෙමේ බං. ඒක ඇනිමේටඩ් එකක්. වෙනම ගන්න බෑ :no:😞.
  5. vpsupun

    Show off your PC and Spec.

    ඔවු මචං. මම හැදුවේ නෑ. CableMod ලා ගෙන් ගත්තා. මම ඒකත් දාන්නම් spec එකට.
  6. vpsupun

    Show off your PC and Spec.

    අවුලක් නෑ . Cyberpunk ගහන්න පුළුවන් නම් ඇති 😂 .
  7. vpsupun

    Show off your PC and Spec.

    CD ROMs දෙකක්ම තියෙන්නේ :rolleyes2:
  8. vpsupun

    Show off your PC and Spec.

    පොටේටෝ PC එකක් නේද ? පට්ට 😂
  9. vpsupun

    Show off your PC and Spec.

    දාමු බලන්න ඔයාලා ලඟ තියෙන PC එකේ photos ටිකක්. Spec එකත් දාන්න අමතක කරන්න එපා. ඔන්න මම මගේ ලඟ තියෙන එකෙන්ම පටන් ගන්නවා ! Specification # Motherboard : ASUS ROG MAXIMUS XII HERO (WI-FI) # Processor : Intel 10th gen, Core i7-10700K # GPU : ASUS ROG STRIX RTX 3070 OC # RAM : T-Force...
  10. vpsupun

    Samsung S21 Ultra Unboxing එක සිංහලෙන්

    Thank you for the bumps !
  11. vpsupun

    Samsung S21 Ultra Unboxing එක සිංහලෙන්

    මචංලා, Samsung Galaxy S21 Ultra 5G unboxing සහ quick review එක සිංහලෙන් දැම්මා. බොරුවට phone එක අතේ නැතිව කරපු එකක් නෙමේ මචං. බලලා, like එකක් දාලා, subscribe කරලා channels එකට එකතු වෙන්න.
  12. vpsupun

    Flagship යුද්ධය | Apple iPhone 12 Pro Max vs Samsung Galaxy S20 Ultra | Sinhala Review

    ස්තූතියි බම්ප වලට.
  13. vpsupun

    Flagship යුද්ධය | Apple iPhone 12 Pro Max vs Samsung Galaxy S20 Ultra | Sinhala Review

    මම අලුතෙන්ම කරපු විඩියෝව. සම්පූර්ණ Apple iPhone 12 PRO Max සහ Samsung S20 Ultra 5G අතර සංසන්දනාත්මකව කරපු review විඩියෝව. බලන්න, like එකක් දාන්න, subscribe වෙලා සපෝට් එකක් දෙන්න channel එකට .
  14. vpsupun

    Cyberpunk 2077

    කොහේද බං USD29.99 ට තියෙන්නේ. ලංකාවට කොහේ සර්වර් එක ද සෙට් වෙන්නේ ? මට SGD 69 තාම ( USD 50 වගේ ) . GOG එකේ තමා ටිකක් හරි අඩුවට පෙන්නන්නේ. බලන් ඉන්නේ bugs fix වෙලා, discount එකක් වැටෙනකල්.
  15. vpsupun

    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    ඔය නම්බර් එක හිතන තරම් සරළව වැඩ කරන්නේ නෑ. සතුටින් ඉන්න එකයි, මාසෙට අතට එන ගානයි අතරේ සම්බන්ධයක් නෑ. සැප විඳිනවා කියන්නේ තව කතාවක්. සතුටින් ඉන්න එකයි, සැප විඳිනවා කියන එකයි අතරේ සම්බන්ධයකුත් නෑ. මේ ලෝකේ මාකට් එක හැදිලා තියෙන විදියට හිඟන්නාගේ ඉඳන් Jeff Bezos ට වෙනකල් අතට එන සල්ලි වියදම්...
  16. vpsupun

    අපට මඟහැරුණු පරණ ගායකයන් සහ සිංදු

    මේ දෙන්නම තාමත් music industry එකේ ඉන්නවා බං.
  17. vpsupun

    අපට මඟහැරුණු පරණ ගායකයන් සහ සිංදු

    මම මේ කතා කරන්නේ ගොඩක් පරණ තාමත් ඉහලින් කතා කරන ගායකයන් ගැන නෙමේ. ඉස්සර ( 2000 - 2005 ) කාලේ අපි ආසාවෙන් අහපු, ඒ දවස් වල ජනප්‍රිය, නමුත් දැන් වැඩිය කතා නොකරන ගායකයන් ගැන. විජය බණ්ඩාර වැලිතුඩුව කුමාරසිරි පතිරණ මර්සලින් පතිරණ ෂෙල්ටන් මුතුකුඩආරච්චි ඉන්ද්‍රජිත් දොලමුල්ල වගේ ඉස්සර අපි පැල් බැඳන්...
  18. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    මම ඇපල් විරෝධියෙක්. මම පාවිච්චි කරන්නේ සැම්සුන්. ඇපල් වලට කඩේ යන්නේ නෑ මළත්. ඒ නිසා මම ඇත්ත කියන්නේ 😂
  19. vpsupun

    iPhone 12 Pro Max ගන්නවා ද ?

    ඒක ඇත්ත. දැනට නම් අවුලක් නෑ. 5G එක්ක උනත් දවසක් බැටරි එක තියෙනවා. iOS වල බැටරි සේවින්ග් සෑහෙන හොඳයි.

    No contents