1. jeewantha05

    ඇත්තටම අපේ ගෙවල්වල අර්ත් වෝල්ටේජ් එක Zero ද?

    Live එකට සාපේක්ෂව 230V. Neutral එකට සාපේක්ෂව 0 V.
  2. jeewantha05

    Scan document

    Original එක නෑ.
  3. jeewantha05

    Scan document

    මේ පහල තියෙන Scan document වල Text quality එක වැඩි කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නැත්නම් කරන්න ක්‍රමයක්.
  4. jeewantha05

    Solar - High PV Low PV

    High PV හොදයි බැටරි එක්ක භාවිතා කරන්න. System එකට ලොකු වියදමක් දරන්න වෙනවා. පොඩියට කරනවා නම් Low PV හොඳයි.
  5. jeewantha05

    Solar - High PV Low PV

    High PV කියන්නේ Battery less විදිහට භාවිතා කරන Inverter. හැබැයි මේක ක්‍රියාත්මක වෙන්න වෝල්ට් 300 DC සැපයුමක් පැනල් වලින් එන්න අවශ්‍යයිත සහ බැටරි නැතුව භාවිතා කරනවා නම් CEB හෝ Gen supply එකක් Inverter එකට සම්බන්ධ කරන්න අවශශයි. Low PV වලදි Inverter එකට battery අවශයයි. කරන්ට් කැපිල්ල නිසා Offgrid...
  6. jeewantha05

    නුවර එලිය ඩීසල් පෝලිම

    සැරෙන් සැරේට වාහනේ ස්ටාර්ට් කරලා ටික ටික පෝලිමේ ඉස්සරහට යනවද? නැත්නම් ස්ටාර්ට් එකේම වාහනේ පෝලිමේ තියාගෙන ඉන්නවද?
  7. jeewantha05

    බර 104 සිට 87ට අඩු කළේ මෙහෙමයි.

    බඩට තිත. #Wannakumethode
  8. jeewantha05

    මහජන චීන සමූහාන්ඩුවට ජය වේවා :ROFLMAO: :ROFLMAO:

    හෙන්රි ස්ටීල් ඕල්කට් තමයි බෞද්ධයන් මෙවැනි සංස්කෘතියකට පුරුදු කලේ. ඔහුගේ ව්‍යාපාර පරමාර්ථ වෙනුවෙන්.
  9. jeewantha05

    දැවැන්ත විදුලි අර්බුදයක් අතලඟ - ලංවිම ඉංජිනේරු සංගම

    කියන තරම්ම යකා කළු නෑ. කොහෙන් හරි ඩොලර් ණයට අරගෙන තව අවුරුද්දක් විතර ඇදගෙන යයි. ඊට පස්සේ බැරිම වුණාම IMF, World bank කොන්දේසි වලට යටත්වෙලා ආර්ථිකය ටික ටික ගොඩදාගන්න පුළුවන් වෙයි. ග්‍රිසීය බංකොලොත් වුණාට ලොකුවටම අවුලක් වුනේ නෑනේ.
  10. jeewantha05

    Dialog suck

    VOLTE Active කරගන්න. Digital Call quality
  11. jeewantha05

    windows10 update වෙන එක නතර කරන්නේ කොහොමද

    Update නතර කරන්න එපා. Update වලට මාසෙකට 1GB යයි.
  12. jeewantha05

    ගෑස් මදිවට පොහොර කෑනුත් හිටි හැටියේ පුපුරයි...

    නැනේ නයිට්‍රජන් නෙවෙයි කියලා විඩියෝ එකේ කියනවා ඇහුනේ නැද්ද?
  13. jeewantha05

    විදුලි ඉංජිනේරුවරු පැය 8 න් බාහිර හදිසි බිඳ වැටීම් සේවාවලින් ඉවත් වෙති

    බලාගාරයක් අළුතින් එනවා කියන්නේ නිළධාරී විශාල ප්‍රමාණයක් විදේශ පුහුණු වලට යනවා. ඒ ගිහිල්ලා රජයේ මුදල් වියදම් කරලා සුපිරි ෆන් ගන්නවා. ඊට පස්සේ බලාගාරේ දුවනකොට spare part ගේන ගේන සැරේට ආයේ රට යනවා ඒවා Quality බලන්න. ඊට අමතරව බලාගාරේ නවත්වනවා කියලා ආණ්ඩු බය කරලා ලොවෙත් නැති දීමනා ගන්නවා. ඔ්කයි රහස...
  14. jeewantha05

    විදුලි ඉංජිනේරුවරු පැය 8 න් බාහිර හදිසි බිඳ වැටීම් සේවාවලින් ඉවත් වෙති

    අසාර්ථක, ඉදිරිගාමී නොවන රාජ්‍ය යාන්ත්‍රනයක් ඇති අපේ රටට LNG සැපයුම, LNG බලාගාර පාලනය ඉල්ලන්නේ හොරාකෑම සදහාම පමණි. නැතුව රජයට ලාබ කිරීමේ පරම, අවංක චේතනාවෙන් නොවේ. ලංකාවට සුදුසුම ක්‍රමය වන්නේ පුද්ගලික LNG බලාගාර වලින් ටෙන්ඩර් මගින් අඩුම මිලට විදුලිය මිලදී ගැනීමයි. බලාගාර පාලනය රාජ්‍ය වෘත්තිකයන්...
  15. jeewantha05

    විදුලිය ඩොමෙස්ටික් වලින් ඉන්ඩස්ට්‍රියල් වලට (උදවු)

    Industrial විදිහට හරවන්න බෑ. ඔ්න නම් general purpose වලට ගන්න පුළුවන් වෙයි.
  16. jeewantha05

    Biriyani (Malayalam 2020)

    ඉන්දියාවේ සිනමා කර්මාන්තයට මාරම නිදහසක්නේ තියෙන්නේ. මේ Film එක ඉන්දියන් කියලා විශ්වාස කරන්නත් බෑ. මුස්ලිම් ස්ත්‍රියකගේ ඛේදනීය ඉරණම ප්‍රේක්ශක අප වෙත ගෙන එන සොදුරු සිනමා පටයක්. මැරෙන මොහොතේ ඒ කාන්තාවගේ සිතේ ඇතිවන සිතුවිල්ල. (සෑබෑ කරගන්න බැරිවෙච්ච ආසාව) ------ Post added on 1636380431
  17. jeewantha05

    CEB staff’s leave cancelled ; Union to ignore circular

    කරන්ට් කපනවා කියන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්. එහෙම වුණොත් තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කල යුතුයි.
  18. jeewantha05

    Electrical Enginner කෙනෙක් හෝ විදුලිය සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවද?

    පෞද්ගලික පාවිච්චියට Mini hydro power station එකක් ගහගන්නවා නම් විදුලි බල මණ්ඩලයේ අවසරය අරගන්න ඔ්න වෙන්නෑ. හැබැයි කාටවත් විදුලිය විකුණන්න බෑ. නමුත් පරිසර බලපත්‍ර හා අදාල අනෙකුත් අවසර ගන්න සිදුද්වෙනවා.
  19. jeewantha05

    දැන් නම් තත්වය එන්න එන්නම දරුණු වෙනවා වගේ..

    පොහොර හිඟයට ඇයි මහින්දාන්දට ගහන්නේ. පොහොර හිඟවීමේ වගකීම ගන්න ඔ්න නන්දසේන. මහින්දානන්දට ගහන්නේ නන්දසේන බේරගන්න.

    No contents