ඉදිරියේදී අඟහරු ග‍්‍රහයා මත ඉදිකිරීමට යෝජිත ජනාවාස ව්‍යාපෘතිය සඳහා පදිංචිකරුවන් තෝරාගැනීම සඳහා "Mars One" නම් ඩෙන්මාර්ක් පර්යේෂණ ආයතනය විසින් කැඳවූ අයදුම් පත් සඳහා 202,586 දෙනෙකු ඉල්ලුම් කර තිබුණා.
පසුගිය අගෝස්තු 31වනදායින් අවසන් වූ මේ සඳහා ඇමරිකාවෙන් 24%ක්, ඉන්දියාවෙන් 24%ක්, චීනයෙන්...